පාතාල කි‍්‍රයාකාරකම්

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පාතාල කි‍්‍රයාකාරකම්

    නව රජය බලයට පත්වීමත් සමගම රටේ පාතාල කි‍්‍රයාකාරකම් 100% කින් පහළ වැටී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

    රටපුරා විසිරී සිටින පාතාල කණ්ඩායම් විසින් සිදුකළ මිනීමැරුම්, කප්පම් ගැනීම්, කොල්ලකෑම්, පහරදීම්, වෙඩි තැබීම්, සොරකම් සහ පැහැරගෙන යෑම් නව රජය බලයට පැමිණීමෙන් පසු මුළුමනින්ම නතර වී ඇති බව පොලිස් මූලස්ථානය සිදුකළ සමීක්‍ෂණ වලින් හෙළිවී තිබේ.
    ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මෙරට සැඟවී සිටි පාතාල අපරාධකාරයන් විශාල පිරිසක් සිය කි‍්‍රයාකාරකම් නතර කර රහසිගත ජීවිත ගත කරන අතර ඇතැම් පාතාල අපරාධකාරයන් රට අතහැර පලාගොස් ඇති බවද වාර්තා වෙයි.
    නව රජය බලයට පත්වීමෙන් පසු දිවයිනේ කිසිදු ප‍්‍රදේශයකින්ම පාතාල අපරාධ, පාතාල මිනීමැරුම්, මහාපරිමාණ මංකොල්ලකෑම් කිසිවක් වාර්තා වී නැත.
    ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම්වරයාව සිටි කාල සීමාවේ පාතාල මර්දන මෙහෙයුම් ඉතාම සාර්ථකව කි‍්‍රයාත්මක කළ අතර ඒ කාල සීමාවේදීද මෙරට පාතාල අපරාධ සම්පූර්ණයෙන් නතර වී තිබිණි.

    colombotoday

    :yes::yes::yes::yes:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Wait for the toyiya's comment.

    "පාතාලය ඇති කරේ ගෝට. ගෝට ආවට පස්සෙ නවතින එක අහන්න දෙයක්ද?"
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නව රජය බලයට පත්වීමත් සමගම රටේ පාතාල කි‍්‍රයාකාරකම් 100% කින් පහළ වැටී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

    රටපුරා විසිරී සිටින පාතාල කණ්ඩායම් විසින් සිදුකළ මිනීමැරුම්, කප්පම් ගැනීම්, කොල්ලකෑම්, පහරදීම්, වෙඩි තැබීම්, සොරකම් සහ පැහැරගෙන යෑම් නව රජය බලයට පැමිණීමෙන් පසු මුළුමනින්ම නතර වී ඇති බව පොලිස් මූලස්ථානය සිදුකළ සමීක්‍ෂණ වලින් හෙළිවී තිබේ.
    ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මෙරට සැඟවී සිටි පාතාල අපරාධකාරයන් විශාල පිරිසක් සිය කි‍්‍රයාකාරකම් නතර කර රහසිගත ජීවිත ගත කරන අතර ඇතැම් පාතාල අපරාධකාරයන් රට අතහැර පලාගොස් ඇති බවද වාර්තා වෙයි.
    නව රජය බලයට පත්වීමෙන් පසු දිවයිනේ කිසිදු ප‍්‍රදේශයකින්ම පාතාල අපරාධ, පාතාල මිනීමැරුම්, මහාපරිමාණ මංකොල්ලකෑම් කිසිවක් වාර්තා වී නැත.
    ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම්වරයාව සිටි කාල සීමාවේ පාතාල මර්දන මෙහෙයුම් ඉතාම සාර්ථකව කි‍්‍රයාත්මක කළ අතර ඒ කාල සීමාවේදීද මෙරට පාතාල අපරාධ සම්පූර්ණයෙන් නතර වී තිබිණි.

    colombotoday

    :yes::yes::yes::yes:

    2775
    Views

    හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සමග මාධ්‍ය හමුවකට පෙනී සිට සුදුවෑන් පැහැර ගැනීම් සම්බන්ධයෙන් ප‍්‍රකාශ සිදුකළ පුද්ගලයින් දෙදෙනාද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ඊයේ (16) රාත්‍රියේ රැගෙනවිත් තිබෙනවා. ඒ, ඔවුන් දෙදෙනා ලබන 27 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය කළ නියෝගයෙන් පසුවයි.

    බන්ධනාගාරයේදී තමන්ට විවිධ බලපෑම් සිදුවිය හැකි බවත් ඒ නිසා බන්ධනාගාරයේදී තමන්ට ආරක්‍ෂාව ලබාදෙන ලෙසත් මෙම පුද්ගලයින් දෙදෙනා අධිකරණයේදී ඉල්ලා සිිටියා. ඒ බව පිළිගත් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය බන්ධනාගාර අධිකාරිවරයාට උපදෙස් දුන්නේ විශේෂ අවස්ථා ලබාදී ඔවුන් බන්ධනාගාරයේ රඳවන ලෙසයි. ඒ අනුව කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරය වෙත රැගෙන ආ මෙම පුද්ගලයින් දෙදෙනා විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා සිටින වාට්ටුවක වෙනම සිරමැදිරියක රඳවනු ලැබුවා.

    මේ අතර මෙම පුද්ගලයින් දෙදෙනා මීට පෙරද බන්ධනාගාරගතව සිට ඇති බවයි බන්ධනාගාර ආරංචි පවසන්නේ. ඔවුන් අපරාධ රැසක සැකකරුවන් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලින් ද හෙළිවී තිබුණා.

    මෙම පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු ඇන්තනී ඩග්ලස් ප‍්‍රනාන්දු නමැත්තෙක්. අනෙක් පුද්ගලයා අතුල සංජීව මදනායක හෙවත් උන්ඩියල් අතුල නමැත්තෙකු වනවා.

    2012 වසරේදී කොටහේන ප‍්‍රදේශයේදී මුදල් රැගෙන එමින් සිටි අයෙකුට පහරදී රුපියල් ලක්‍ෂ 10 ක් කොල්ලකෑම සහ කඳාන ප‍්‍රදේශයේ පුද්ගලික බැංකුවකින් මුදල් රැගෙන එමින් සිටි යුවලකට තියුණු ආයුධයකින් පහරදී රුපියල් ලක්‍ෂ 10 කට වැඩි මුදලක් කොල්ලකෑම ඔවුන් සම්බන්ධ බවට සැක කෙරෙන අපරාධ කිහිපයක්.

    2013 වසරේදී ජා ඇල ප‍්‍රදේශයේ ඇගලුම් කම්හලක හිමිකරුවෙකුට ගිනි අවි පෙන්වා රුපියල් ලක්‍ෂ 75 ක් කොල්ලකෑම, පිටකොටුව, හෙට්ටිවීදියේ ස්වර්ණාභරණ අළෙවි සැලකින් රුපියල් කෝටි තුනහමාරක් වටිනා විදෙස් මුදල් හා රත්රන් කූරු කොල්ලකෑම යන අපරාධවලටද ඔවුන් සම්බන්ධ බවට සැක කෙරෙනවා.

    බෙල්ලන්විල රජමහා විහාරස්ථානය අසලදී සිදු කෙරුණු මනුෂ්‍ය ඝාතනයකට සහ ගල්කිස්ස ප‍්‍රදේශයේදී මත්කුඩු ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමටද ඔවුන් සම්බන්ධ බවටයි සැක කෙරෙන්නේ.
     
    රාජිත සෑර් කරල තියෙන්නේ නීතිය නේ 3 ජේ වී පී ටොප් ලොල්ලා :lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    රාජිත සෑර් කරල තියෙන්නේ නීතිය නේ 3 ජේ වී පී ටොප් ලොල්ලා :lol::lol:

    උකුණු පුකක් තරම්වත් මොලයක් නෑනෙ උඹට. ගෝටගෙ කාලෙ ගේම් දුන්න කියලනෙ ඔය සී අයි ඩී එකෙන් හොයාගෙන තියෙන්නෙ. බොරු ලබ්බවල් උස්සන් ඇවිත් මෙතන දාල කිච උනාම කුනුහරුප කියල ලෙස්සල යන්න දෙන්නෙ නෑ.

    අර රජ්ජුරුවන්ගෙ ඔලුවෙ වහපු මදුරුවව මරන්න කඩුවෙන් කෙටුවෙ උඹ වගේ මෝඩ වහලෙක්.