ලංකාව නිකං මැරිලා වගේ

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ලංකාව නිකං මැරිලා වගේ

    රනිල් ගියාට පස්සේ ලංකාව නිකන් මැරිලා වගේ. ගෝ එකක් නෑ.වැඩ බිමක් පල් බිමක් වෙලා.දැවන්ත සංවර්ධනය ඇන හිටිලා.බිස්නස් කඩා වැටිලා.නය බරේ හිරවෙලා. බඩු නහුතෙටම නැගලා. ලස්සන මලක්වත් පිපෙන්නේ නැ
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සිරා ඕයි ඒ කාලෙ සතියකට පාරක් මොකක් හරි ගොන් ආතල් එකක් සිරා හරි රනිල හරි අනිවාර්යෙන්
    දුන්න. ඒව බලල ටෝයියො ටික මඩවල වෙනම ආතල් එකක් ගන්න පලුවන්. මුන් ආවත් හරි මෙලෝ
    ආතල් එකක් නෑ. ටිකක් හරි නැගල යන්නෙ සුවිස් ගෑනිගෙ කේස් එක විතරයි.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,610
    21,145
    113
    සිරා ඕයි ඒ කාලෙ සතියකට පාරක් මොකක් හරි ගොන් ආතල් එකක් සිරා හරි රනිල හරි අනිවාර්යෙන්
    දුන්න. ඒව බලල ටෝයියො ටික මඩවල වෙනම ආතල් එකක් ගන්න පලුවන්. මුන් ආවත් හරි මෙලෝ
    ආතල් එකක් නෑ. ටිකක් හරි නැගල යන්නෙ සුවිස් ගෑනිගෙ කේස් එක විතරයි.

    mekanam atta ...sirage editak nathuwa henama paalui :no:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සිරා ඕයි ඒ කාලෙ සතියකට පාරක් මොකක් හරි ගොන් ආතල් එකක් සිරා හරි රනිල හරි අනිවාර්යෙන්
    දුන්න. ඒව බලල ටෝයියො ටික මඩවල වෙනම ආතල් එකක් ගන්න පලුවන්. මුන් ආවත් හරි මෙලෝ
    ආතල් එකක් නෑ. ටිකක් හරි නැගල යන්නෙ සුවිස් ගෑනිගෙ කේස් එක විතරයි.

    ඉතිං ස්විස් ගෑණිගෙ අාතල් ඵකත් UNP ඵකෙන් දීපු ඵකක් තමා..:P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සිරා ඕයි ඒ කාලෙ සතියකට පාරක් මොකක් හරි ගොන් ආතල් එකක් සිරා හරි රනිල හරි අනිවාර්යෙන්
    දුන්න. ඒව බලල ටෝයියො ටික මඩවල වෙනම ආතල් එකක් ගන්න පලුවන්. මුන් ආවත් හරි මෙලෝ
    ආතල් එකක් නෑ. ටිකක් හරි නැගල යන්නෙ සුවිස් ගෑනිගෙ කේස් එක විතරයි.

    ඉතිං ස්විස් ගෑණිගෙ අාතල් ඵකත් UNP ඵකෙන් දීපු ඵකක් තමා..:P

    :lol::lol::yes::yes:

    පුතානො ආයෙත් රෙද්ද ගලවා ගත්තා
    78841585_1434660073359687_2242198830906867712_n.jpg

    78866151_1434660243359670_832522055336329216_n.jpg

    හිරිනිකාගෙ කරට අත දැම්මා කියන්නෙ මූ එසෙ මෙමෙ එකෙක් වෙන්න බෑ
    79241285_1434660133359681_8994242223172222976_n.jpg