බැනිස්ටර් ස්විස් ගොන් ආතල්

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    ස්විස් එම්බසි සේවිකාව එජාප සංවිධායක බෙවන් පෙරේරාගේ ලේලියයි.. නම ශ‍්‍රියාලතා පෙරේරා…
    December 10, 2019 at 1:20 pm | lanka C news
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ස්විස් එම්බසි සේවිකාව එජාප සංවිධායක බෙවන් පෙරේරාගේ ලේලියයි.. නම ශ‍්‍රියාලතා පෙරේරා…
    December 10, 2019 at 1:20 pm | lanka C news

    අප්පා බෙවන්කාරයද කැරිම බල්ලෙක් ඕක. ඩිලන්ත සර්1 මරන්න ගියා ඕක.. නියම යූඇන්පී තිරිසනෙක් ඕක..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී වේසියක්, ගූ ඇන් පී මීහරක්ට රටක් ජාතියක් නැ වගේම ඒකිත් නමයි ආගමයි වෙනස් කරල රටත් ඇරල යන්ඩ රටට මඩ ගැහුව, ඔය හුත්තිව අල්ලල බලු කූඩුවට දාන්ඩ තියෙන්නෙ..
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    අප්පා බෙවන්කාරයද කැරිම බල්ලෙක් ඕක. ඩිලන්ත සර්1 මරන්න ගියා ඕක.. නියම යූඇන්පී තිරිසනෙක් ඕක..

    ooooooops......:shocked::shocked:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රෝසි ආච්චි;25002969 said:
    ස්විස් තානාපති කාර්‍යාල සේවිකාව අත්අඩංගුවට

    දම්පත් රණසිංහ
    ආන්දෝලනයකට තුඩුදුන් ස්විස් තානාපති කාර්‍යාලයේ සේවය කරන පැහැරගැනීමේ සිද්ධියකට ලක්වූ බව කියන කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.
    ඇය අද තෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදීමට ගොස් තිබුණි.
    ඇය අද අධිකරණය වෙත තව ටික වේලාවකින් ඉදිරිපත් කිරීමට නියමිතය.


    :oo:

    ස්විස් එකෙන් ගේම ඇතැරලද එතකොට... බලමු මොකද වෙන්නේ කියලා... ලක්ශ්මන් කදිරගාමර් වගේ පඩිවරු ඕන රටට මේ වගේ කාලෙට තමයි...
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,808
    26,154
    113
    ස්විස් එකෙන් ගේම ඇතැරලද එතකොට... බලමු මොකද වෙන්නේ කියලා... ලක්ශ්මන් කදිරගාමර් වගේ පඩිවරු ඕන රටට මේ වගේ කාලෙට තමයි...


    https://thecolomboexpress.com/ස්විස්-තානාපති-කාර්‍යාල-4/


    wena kohewath nam news eka dakke na thawama :dull: kohomath oya gani lankawe citizen ne, ehema embassy wada kara kiyala dip immunity nane :eek:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    තමන් පැහැරගැනීමකට ලක් වූයේ යයි චෝදනා එල්ල කරන ලද කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලය සේවිකාව එක්සත් ජාතික පක්ෂය කැළණිය ආසනයේ හිටපු සංවිධායකවරයෙකුගේ සමීප ඥාතියෙක් යයි සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා කරයි.

    එමෙන්ම මෙම කාන්තාව මෑතකදී ආගම සහ නම වෙනස් කරගත් කාන්තාවක් යයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

    රහස් පොලීසිය ඉදිරියේදී ඇය වෙනුවෙන් මාධ්‍ය වෙත අදහස් පල කරන ලද පුද්ගලයා අදාල එජාප සංවිධායකවරයාගේ පුත‍්‍රයා යයිද සදහන්ය.

    ================================================

    තමන් පැහැරගැනීමට ලක් වූයේ යැයි පවසන ශ්‍රී ලංකාවේ කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ඉහලම නිලධාරීන් විසින් දැඩි ලෙස දොස් පවරා ඇති බව වාර්තා වෙයි.

    ඇගේ ප්‍රකාශය සහ හේතුවෙන් සහ ඇය වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් තමන් දැඩි අර්බුදයකට මුහුණපා තිබෙන බව එම නිලධාරීන් දැඩි ස්වරයෙන් පවසා ඇත. ො

    ශ්‍රී ලංකා පොලීසිය විසින් පරීක්‍ෂණ කර හෙලි කරන ලද තොරතුරු බිද හෙලිය නොහැකි මට්ටමේ කිසිදු සාක්‍ෂියක් සේවිකාව පාර්ශවයෙන් ඉදිරිපත් නොවී ඇති බව පවසා ඇති එම නිලධාරීන් තවදුරටත් ඇය වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි තත්වයක් ඇතිව තිබෙන බවද සදහන් කර ඇත.

    තම රාජ්‍යයට මෙම ප්‍රශ්නය හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන්ද අපකීර්තියක් ඇති ව තිබෙන නිසා හැකි ඉක්මනින් එය නිරාකරණය කරගෙන තම රාජතාන්ත්‍රික ගෞරවය බේරාගත යුතු බවද ඔවුන් සඳහන් කර ඇත.

    මෙම කාන්තාව කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවන බව සඳහන් කර පසුව කිසිදු හේතුවක් නොදන්වා එය අවලංගු කිරීම ගැනද ඔවුන් දොස් පවරා තිබේ.



    thawa parak mada game eka fail una ne gahana gahana plan eka kela wenaw unta.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Ambassador has been recalled to Switzerland according to an unofficial news source :)

    නොහිතන විදියක කරකවන්න පුලුවන්.. දැන් ඉතින් අපි හොදට නෝට් උනා මේකෙන්.ලගදිම ටොපියක් ලැබේවි... කොහොම උනත් චයිනා පැත්තට නොනැවී බැලන්ස් කිරිල්ල තමා වටින්නේ...
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ගූ ඇන් පී වේසියක්, ගූ ඇන් පී මීහරක්ට රටක් ජාතියක් නැ වගේම ඒකිත් නමයි ආගමයි වෙනස් කරල රටත් ඇරල යන්ඩ රටට මඩ ගැහුව, ඔය හුත්තිව අල්ලල බලු කූඩුවට දාන්ඩ තියෙන්නෙ..

    I don't like any political parties. But this fact is true. UNPers are traitors. No doubt about it.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    79893174_2355706374557193_6824521734184501248_o.jpg
     
    • Like
    Reactions: D_Mad

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේ කේස් එක නිසා කීදෙන්ක්ට කෙල උනාද. තානාපති රටෙන් ගියා ගෑනි හිරේ ගියා ගලිය කිරියෙන් ගියා.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    සමහර උන් පී ආර් එකක් ගන්න රට විකුණන හැටි ගැන හිතනකොට හිරිකිතයි. මාර කතා මුන් කියන්නෙ සුද්දොන්ට. එහෙම රෙෆියුජි වීසා දාල දැන් ලොකුවට ෆේස්බුක් ෆොටෝ දාන එකෙක් මන් දන්නවා. කලින් මීඩියා කාරයෙක් කියල කිව්වේ. උන්ට ඉතින් ආත්ම ගණන් ඉතින් ගෙවන්න වෙනවා මොකද රටට කෙලවන හින්ද සහ පස්සේ රටේ මිනිස්සුන්ට වන්දි ගෙවන්න වෙන හින්ද.