ඒ ඉතින් ඕව පිළිගත්තොත් නෙ බන් ... මිනිස්සු ඇත්තටම ඕව පිළිගන්නෙ නෑ ... මිනිස්සු පාළනය වෙන්නෙ වෙළඳපොලෙන්, මාධ්‍යයෙන් ... අද වෙනකොට ආගම කියන එක නිකන් සංකේතයක් විතරයි ...
අර කවුද කෙනෙක් කියල තිබ්බ වගෙ ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න උනත් ලෑස්ති උන් ආගමේ තියෙන කිසිම දෙයක් පිළිපදින්න ලෑස්ති නෑ