1. mldarshana

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    den oya tharuna kale hamba karapuwayinda senaseeme inne :)
  2. mldarshana

    වාහන හින්ද කාපු කටු ...2

    මොකද්ද DAY එකක් සැමරුවයි කියන්නෙ ... අතුරු ප්‍රතිඵල වලට වග කියනු නොලැබේ :baffled:
  3. mldarshana

    pregnant weida help

    Congratulations macho :D
  4. mldarshana

    TV buying help

    Ungen ahapan ithin weda kare nethoth ewelema replace karanawada kiyala
  5. mldarshana

    AdEka.lk

    EK rules walata anuwa site promote karanna bae ... aparade dot lk ekakata wiyadam karapu salli ... tikak professional domain ekak gannepai ban anyway good luck
  6. mldarshana

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    hmmmm :dull: centigradz ewunuth den aluth ekek gaththata melo rahak nae ne ... band kedila giyama wedak nae ban ... Beetles lath kedila giye 6th lane patta ... mal peththak ekenne un awe
  7. mldarshana

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    Fila pattane ban ... u kiriyeth inne :P
  8. mldarshana

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :) ඉරාජ්ගෙ අර මුස්ලිම් ප්‍රේයර් එකක් දාල හදපු සින්දුව එහෙම පට්ටයි ... ගොඩක් ඒව ඉතින් ඔහේ හදන්නන් වාලෙ හදපුව
  9. mldarshana

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අර ප්‍රවේගයද මොකද්ද එක හොඳයිද බන් ?
  10. mldarshana

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මතකයි .. ඔය කාලෙ තමයි හිපොප් කල්චර් එක පටන් ගත්තෙ ලංකාවෙ ... රවිඳුල, ඉරාජ්ල, සෙන්ටිග්‍රේඩ්ස් එහෙම කල එලි බැස්සෙ
  11. mldarshana

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :lol: අපේ එවුන්ට කොහොමත් සති දෙකකට වඩා මතක නෑ නෙ
  12. mldarshana

    මිරිකන්නේ නෑ..නෑ..නෑමයි

    ලොල් යකො ... මම මේ ළඟදි අලිගැට පේර ගන්න ගිහින් කඩෙ එකාගෙන් ඇහුව මේ මොකද මේ ගෙඩි වල හැටි කියල ... කඩෙ එකා ගත් කටටම, නෑ ඔය මිනිස්සු අතගාලම තමයි ඔහොම වෙලා තියෙන්නෙ කිව්ව

    No contents