හිතට වද දෙන ගැටළුවක් මචං .

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    හිතට වද දෙන ගැටළුවක් මචං .

    මම ඉතිං ෆේක් හදන් ආතල් දෙන එකෙක් නෙමේ .ඔරිජිනල් එකෙන්ම ගැටළුව කියන්නම්කෝ .
    මේකයි මචං .මම බෞද්ධාගමිකයෙක් .කර්මය ගැන පෙර භවය කියන සංකල්ප ගැන පොඩි කාලේ ඉඳන්ම අහනවානේ අපි දහම්පාසලෙනුයි ඉස්කොලෙනුයි .ඒ වගේම මූලිකම හරය තමා හැමදේම අනිත්‍යයි කියන එක .මගේ හිතට වද දෙන දේ තමා හැම එකම අනිත්‍යනම් අපි හම්බ කරන එකෙන් වැඩක් නැහැ නේ මචං .ඔහේ මුකුත්ම නොකර කැලේකට ගිහින් කැලෑ කොළ කකා ගඟේ දොළේ වතුර බිබී හිටියානම් හරිනේ ??

    උඹලාට මොකද හිතෙන්නේ ??:(:(:(:(:(

    • Like
    Reactions: topkollek

    chashikajw

    Member
    Apr 2, 2015
    452
    50
    0
    Colombo
    මටත් ඕක කලින් හිතිල තියනව ... :baffled: ඒ උනාට ඒ දේ කරන්න පුලුවන් අය ඉන්නෙ පොඩ්ඩ දෙනයිනෙ ගොඩක් ඔහොම කැලවල් වල භාවනායෝගිව ඉඳල රහත් වෙච්ච අය දැනුත් ඉන්නව කියනවනෙ.. ඉතිම් අපිට ඒ තරම් ලොකු කැපවීමක් කරන්න බෑ වගේ කියල මට හිතෙනව... ඒ නිසා මේ ගිහි ජීවිතයෙ පුලුවන් තරම් හොද දේවල් කරල ජීවත් වෙන 1 තමයි අපි කරන්න ඔනේ මං හිතන විදියට.... හැබැයි මචං හමුදුරුවො කෙනෙක් කතවක් කිව්ව .... කොච්චර අපි පින් කරත් අපිට සසරින් එතෙරවෙන්න බෑ කියලා .... මොකද පින් කරල විතරක් අපිට සසරින් එතෙර වෙන්න බෑ එහෙම වෙන්න නම් මනසිනුයි දියුණු වෙන්න ඕනෙ කියලයි කිව්වෙ ..... :oo::oo:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කැලේකට වෙලා කොළ කකා හිටියට සසර දුකින් අත්මිදෙන්න බෑනෙ මචන්.ඒකට කුසල කර්ම කරලා,පාරමිතා පුරලා ඉන්න ඕනි.ඒක කරන්නත් ජීවත් වෙලා ඉන්න ඕනි.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒ ඉතින් ඕව පිළිගත්තොත් නෙ බන් ... මිනිස්සු ඇත්තටම ඕව පිළිගන්නෙ නෑ ... මිනිස්සු පාළනය වෙන්නෙ වෙළඳපොලෙන්, මාධ්‍යයෙන් ... අද වෙනකොට ආගම කියන එක නිකන් සංකේතයක් විතරයි ...

    අර කවුද කෙනෙක් කියල තිබ්බ වගෙ ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න උනත් ලෑස්ති උන් ආගමේ තියෙන කිසිම දෙයක් පිළිපදින්න ලෑස්ති නෑ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඒ ඉතින් ඕව පිළිගත්තොත් නෙ බන් ... මිනිස්සු ඇත්තටම ඕව පිළිගන්නෙ නෑ ... මිනිස්සු පාළනය වෙන්නෙ වෙළඳපොලෙන්, මාධ්‍යයෙන් ... අද වෙනකොට ආගම කියන එක නිකන් සංකේතයක් විතරයි ...

    අර කවුද කෙනෙක් කියල තිබ්බ වගෙ ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න උනත් ලෑස්ති උන් ආගමේ තියෙන කිසිම දෙයක් පිළිපදින්න ලෑස්ති නෑ

    :):):):)
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ova nisa thami ban lankave diunuvak natte
    hamoma buddagama varadiyata allagena tiyenne.
    hariyata buddagama danna ekek ohoma hitanne na
    mangala suttra kiyavala balanna.
    buddagema hatiyata hama dema aniyai thami namuth
    anityai thami kiyala apita ape yutukam, vagakeem ataharinna ba
    anika pin karannath salli one, salli tiyenne nam hamba karanna one
    pin karoth thami sasarin ikmanatama eliyata yannath puluwan
    kalekata vela hitiya kiyala goda yanna ba pin nathnam.
    anika apita sasaren eliyata yannama one kiyala ekak na
    sasare innath puluwan one nam. namuth bayanaka vade thami apayata vatenna puluwan
    eka nisa pin karanna puluwan tharam, ekata salli one, eka nisa hamba karanna.
    hamba karanna hoda job ekak one, hoda job ekak ganna hodata igena ganna one.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    කැලේකට වෙලා කොළ කකා හිටියට සසර දුකින් අත්මිදෙන්න බෑනෙ මචන්.ඒකට කුසල කර්ම කරලා,පාරමිතා පුරලා ඉන්න ඕනි.ඒක කරන්නත් ජීවත් වෙලා ඉන්න ඕනි.

    :yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒ ඉතින් ඕව පිළිගත්තොත් නෙ බන් ... මිනිස්සු ඇත්තටම ඕව පිළිගන්නෙ නෑ ... මිනිස්සු පාළනය වෙන්නෙ වෙළඳපොලෙන්, මාධ්‍යයෙන් ... අද වෙනකොට ආගම කියන එක නිකන් සංකේතයක් විතරයි ...

    අර කවුද කෙනෙක් කියල තිබ්බ වගෙ ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න උනත් ලෑස්ති උන් ආගමේ තියෙන කිසිම දෙයක් පිළිපදින්න ලෑස්ති නෑ

    :):):)

    නුතනයේ ආගම කියන්නේ තනි බොරුව
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    මම ඉතිං ෆේක් හදන් ආතල් දෙන එකෙක් නෙමේ .ඔරිජිනල් එකෙන්ම ගැටළුව කියන්නම්කෝ .
    මේකයි මචං .මම බෞද්ධාගමිකයෙක් .කර්මය ගැන පෙර භවය කියන සංකල්ප ගැන පොඩි කාලේ ඉඳන්ම අහනවානේ අපි දහම්පාසලෙනුයි ඉස්කොලෙනුයි .ඒ වගේම මූලිකම හරය තමා හැමදේම අනිත්‍යයි කියන එක .මගේ හිතට වද දෙන දේ තමා හැම එකම අනිත්‍යනම් අපි හම්බ කරන එකෙන් වැඩක් නැහැ නේ මචං .ඔහේ මුකුත්ම නොකර කැලේකට ගිහින් කැලෑ කොළ කකා ගඟේ දොළේ වතුර බිබී හිටියානම් හරිනේ ??

    උඹලාට මොකද හිතෙන්නේ ??:(:(:(:(:(

    මනුස්සයන්ට සසර දුකින් මිදෙන්න ලේසිම ක්‍රමය මම කියන්නම්. ළමයි නොහද ඉන්න එක. එතකොට තමන්ට පස්සේ පරපුරක් නෑ, ඒ නිසා ඒ පරපුරට සන්සාරයකුත් නෑ. සත්තු වෙලා ඉපදෙන ඒවා නතර කරන්න විදිහක් නෑ හැබැයි.
     
    • Like
    Reactions: LittleCobra

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    සියලු දේ අනිත්‍යයයි කියන්නෙ නිකං උඩින් බලල කිසි දෙයක් නොකර ඉඳීම නෙමෙයි. ඔයිට වඩා ගොඩක් ගැඹුරු තේරුමක් තියෙන්නෙ. සමහර ස්වාමීන්වහන්සෙලාගෙ දේශනා අහනකොට ඕව ලාවට වගේ ඇවිත් යනව. මාන්කඩවල සුදස්සන හාමුදුරුවන්ගෙ දේශනා අහල බලන්න.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    මනුස්සයන්ට සසර දුකින් මිදෙන්න ලේසිම ක්‍රමය මම කියන්නම්. ළමයි නොහද ඉන්න එක. එතකොට තමන්ට පස්සේ පරපුරක් නෑ, ඒ නිසා ඒ පරපුරට සන්සාරයකුත් නෑ. සත්තු වෙලා ඉපදෙන ඒවා නතර කරන්න විදිහක් නෑ හැබැයි.
    :baffled: we should offer flowers, worship and follow this "Yogi bear" guy.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,790
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ඉතිං ෆේක් හදන් ආතල් දෙන එකෙක් නෙමේ .ඔරිජිනල් එකෙන්ම ගැටළුව කියන්නම්කෝ .
    මේකයි මචං .මම බෞද්ධාගමිකයෙක් .කර්මය ගැන පෙර භවය කියන සංකල්ප ගැන පොඩි කාලේ ඉඳන්ම අහනවානේ අපි දහම්පාසලෙනුයි ඉස්කොලෙනුයි .ඒ වගේම මූලිකම හරය තමා හැමදේම අනිත්‍යයි කියන එක .මගේ හිතට වද දෙන දේ තමා හැම එකම අනිත්‍යනම් අපි හම්බ කරන එකෙන් වැඩක් නැහැ නේ මචං .ඔහේ මුකුත්ම නොකර කැලේකට ගිහින් කැලෑ කොළ කකා ගඟේ දොළේ වතුර බිබී හිටියානම් හරිනේ ??

    උඹලාට මොකද හිතෙන්නේ ??:(:(:(:(:(

    මමත් කැමතියි ඕකට උත්තරේ දැනගන්න. සියලු දේම අනිත්‍යයි නම් සිංහල ජාතිය රකිනව බුදු දහම රකිනව කියල කියන ඒවත් තේරුමක් නෑනෙ. අනිත්‍ය දේවල් රකින්නෙ කොහොමද?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    මටත් ඕක කලින් හිතිල තියනව ... :baffled: ඒ උනාට ඒ දේ කරන්න පුලුවන් අය ඉන්නෙ පොඩ්ඩ දෙනයිනෙ ගොඩක් ඔහොම කැලවල් වල භාවනායෝගිව ඉඳල රහත් වෙච්ච අය දැනුත් ඉන්නව කියනවනෙ.. ඉතිම් අපිට ඒ තරම් ලොකු කැපවීමක් කරන්න බෑ වගේ කියල මට හිතෙනව... ඒ නිසා මේ ගිහි ජීවිතයෙ පුලුවන් තරම් හොද දේවල් කරල ජීවත් වෙන 1 තමයි අපි කරන්න ඔනේ මං හිතන විදියට.... හැබැයි මචං හමුදුරුවො කෙනෙක් කතවක් කිව්ව .... කොච්චර අපි පින් කරත් අපිට සසරින් එතෙරවෙන්න බෑ කියලා .... මොකද පින් කරල විතරක් අපිට සසරින් එතෙර වෙන්න බෑ එහෙම වෙන්න නම් මනසිනුයි දියුණු වෙන්න ඕනෙ කියලයි කිව්වෙ ..... :oo::oo:

    සමහරක් විට එවන් දියුණු මනසක් ලැබෙන්න පින් කරන එක වැඩක් තියෙනවා වෙන්න බැරිද .මන් කිව්වේ මේ ආත්මේදි පුළුවන් තරම් අනෙක් එවුන්ට උදව් කරගෙන ඉඳලා පින් දහම් රැස් කරලා ඊඟ භවේදි දුකෙන් මිදෙන්න අවැසි නුවණ ලැබෙයි කියන දේ ගැන මම කිව්වේ .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City

    මනුස්සයන්ට සසර දුකින් මිදෙන්න ලේසිම ක්‍රමය මම කියන්නම්. ළමයි නොහද ඉන්න එක. එතකොට තමන්ට පස්සේ පරපුරක් නෑ, ඒ නිසා ඒ පරපුරට සන්සාරයකුත් නෑ. සත්තු වෙලා ඉපදෙන ඒවා නතර කරන්න විදිහක් නෑ හැබැයි.

    ඒත් බන් සමහරක් හාමුදුවරු කියන්නේ ලමයි 4 ක් 5 ක් වත හදන්න කියලා .
    සෝම හාමුදුරුවෝම එහෙම කියලා තියෙනවා මම අහලා තියෙනවා .පාවෙන ආත්මයකට මනුස්ස ලොකේ ඉපදෙන්න සලස්වන එකත් පිනක් ළු .අනේ මන්දා බන් ඔලුව කචල් වෙනවා මෙව්වායෙන් .

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?

    මනුස්සයන්ට සසර දුකින් මිදෙන්න ලේසිම ක්‍රමය මම කියන්නම්. ළමයි නොහද ඉන්න එක. එතකොට තමන්ට පස්සේ පරපුරක් නෑ, ඒ නිසා ඒ පරපුරට සන්සාරයකුත් නෑ. සත්තු වෙලා ඉපදෙන ඒවා නතර කරන්න විදිහක් නෑ හැබැයි.

    :lol:
    eth amuthuma warge tharkayak mekath
    rep +
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    මනුස්සයන්ට සසර දුකින් මිදෙන්න ලේසිම ක්‍රමය මම කියන්නම්. ළමයි නොහද ඉන්න එක. එතකොට තමන්ට පස්සේ පරපුරක් නෑ, ඒ නිසා ඒ පරපුරට සන්සාරයකුත් නෑ. සත්තු වෙලා ඉපදෙන ඒවා නතර කරන්න විදිහක් නෑ හැබැයි.

    avatar553366_1.gif