☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

dickensian

Well-known member
  • තේරුම හොයන්න මුළු සින්දුවම අහන්න වෙනවා බන්/ ඕක කියපු එකා ඇක්සිඩන්ට් එකකින් නැතිවුණා බන්. පරණ සින්දුවක් බන් මේක එලකිරියෙන්මයි ඉස්සර බැවෙත්:)

    ehemada..:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    elakiri radio eken thmai wena nan ahanne na..:no:
    අයියෝ.. පරණ සිංදු තියෙනව ලස්සන.. බාගෙන අහපං..
    මං හිතන්නෙ උඹ සෑහෙන අඩුවෙන් සිංහල සිංදු අහල ඇත්තෙ..
    ​

    24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ?
    ඕනිද? :dull:
    ​
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,705
    10,801
    113
    Sherwood වගේ තැනක
    ඔයි ඔලුව වැදුනයි කොහෙහරි අර නුලෙන් උස්ස උස්ස දාන්නේ :frown::frown::frown:

    :sorry::sorry::sorry:

    1f5.jpg
     

    dickensian

    Well-known member
  • අයියෝ.. පරණ සිංදු තියෙනව ලස්සන.. බාගෙන අහපං..
    මං හිතන්නෙ උඹ සෑහෙන අඩුවෙන් සිංහල සිංදු අහල ඇත්තෙ..
    ​

    sinhala movie ekakata kiyalath awurudu ganakata passe baluwe nidiyahana kalabei kiyala ekak bro elakiri eke dala thibba..
    maha patta gobbai eka..:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    අනේ මන්ද මට නං ඕව තේරෙන්නේ නෑ :no::no::no::no:
    මට තේරෙන්නෙත් නෑ..:no:
    ​

    ඔය සින්දුවේ ඔය කෑල්ල විතරයි බන් මතක /කියපු එකා දන්නේ නෑ බන්
    ඒකනේ.. මං අහලම නෑ ඔය සිංදුව..:dull:
    ​

    eka balapuwama elakiri eke fake accounts use karana un ekekwath nane...:rofl:
    :lol::lol::lol:​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    sinhala movie ekakata kiyalath awurudu ganakata passe baluwe nidiyahana kalabei kiyala ekak bro elakiri eke dala thibba..
    maha patta gobbai eka..:rofl:
    ඊයා බං.. එව්වා ෆිල්ම්ද.. සිංහල ෆිල්ම් ඇති යූටියුබ් එකේ බලපං.. පෙලක් එව්වා හොඳයි.. ඒත් ගොඩක් එව්වා චාටර්..:(

    හොඳ ෆිල්ම් වලට තියෙන්නෙ සිකුරු හතේ, මචං, මිල්ලෙ සොයා වගේ ෆිල්ම් තමයි..:dull: තව තියෙනවා මීටර් නෑ.. මාත් වැඩිය සිංහල බලන්නෑ බං.. අමු ගොබ්බ..:lol:

    ෆිල්ම් නෙමෙයි සිංදු අහපං.. ක්ලැසික් සිංහල සිංදු..:)
    ​
     

    dickensian

    Well-known member
  • ඊයා බං.. එව්වා ෆිල්ම්ද.. සිංහල ෆිල්ම් ඇති යූටියුබ් එකේ බලපං.. පෙලක් එව්වා හොඳයි.. ඒත් ගොඩක් එව්වා චාටර්..:(

    හොඳ ෆිල්ම් වලට තියෙන්නෙ සිකුරු හතේ, මචං, මිල්ලෙ සොයා වගේ ෆිල්ම් තමයි..:dull: තව තියෙනවා මීටර් නෑ.. මාත් වැඩිය සිංහල බලන්නෑ බං.. අමු ගොබ්බ..:lol:

    ෆිල්ම් නෙමෙයි සිංදු අහපං.. ක්ලැසික් සිංහල සිංදු..:)
    ​

    sinhala sindu wala thiyenne hindi type eke tunes ne ban ekamai mama asa naththe..
    jathi dekama eka wage e tune ekata mama asama na...:no:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    කාටද මතක මේක

    එළකිරි එකේ පරණ එවූන්ට නම් මතක ඇති:):)

    මතකයි .. ඔය කාලෙ තමයි හිපොප් කල්චර් එක පටන් ගත්තෙ ලංකාවෙ ... රවිඳුල, ඉරාජ්ල, සෙන්ටිග්‍රේඩ්ස් එහෙම කල එලි බැස්සෙ
     
    Status
    Not open for further replies.