මුන් කරපු කැප කිරීමට එක වේ*ගේ පුතෙක් එක ෆිල්ම් එකක් නාට්‍යක් ගහල තීයෙනවද. US වගේ නම් ෆිල්ම් 20 ක් විතර ගහල. කොහෙද අපේ උන්. රට බෙදන්න නම් කීයටවත් ඉඩ දෙන්නේ නෑ. ඒත් මහින්දයයි උගේ හොර සෙට් එක නම් ගේන්න හිතන්නවත් එපා. දැන් ඉන්න උනුත් වැඩක් නෑ, හැබයි මහින්ද නම් ආයෙත් කොහොමත් වැඩක් නෑ. ජය අපේ කොල්ලන්ට.

ඇයි බන් මේවගේ දේවල් දැක්කම උඹලට මහින්දවම මතක්වෙන්නේ???
මතක් වෙන්නේ මහින්ද තරම් රණවිරුවන්ව මාර්කට් කරලා බලය රැකගන්න නොඅරපු දෙයක් නැති හින්ද

kiyala wadak naa...
![]()
![]()
+rep added

Respect

bump
bump rep +10
බලන්න අමාරු උනත් මේ වගේ ඒව ආයි මතක් කරල දෙන එකත් හොඳයි...

tfs+
trip ekak yaddi hari warella mihintale ranawiru aranata
a minissunta mara sathutak kauru hari awit kata karaddi
a aya ekata sudusui
thagi boga nathath manussakame namayenwath warella
awilla hina wela hari palayalla
සමහරක්ට මතක නෑ.

මුන් කරපු කැප කිරීමට එක වේ*ගේ පුතෙක් එක ෆිල්ම් එකක් නාට්‍යක් ගහල තීයෙනවද. US වගේ නම් ෆිල්ම් 20 ක් විතර ගහල. කොහෙද අපේ උන්. රට බෙදන්න නම් කීයටවත් ඉඩ දෙන්නේ නෑ. ඒත් මහින්දයයි උගේ හොර සෙට් එක නම් ගේන්න හිතන්නවත් එපා. දැන් ඉන්න උනුත් වැඩක් නෑ, හැබයි මහින්ද නම් ආයෙත් කොහොමත් වැඩක් නෑ. ජය අපේ කොල්ලන්ට.
Respect our Heroes
![]()

ඇයි බන් මේවගේ දේවල් දැක්කම උඹලට මහින්දවම මතක්වෙන්නේ???

මතක් වෙන්නේ මහින්ද තරම් රණවිරුවන්ව මාර්කට් කරලා බලය රැකගන්න නොඅරපු දෙයක් නැති හින්ද
ඔව් ඉතින් අනිත් එවුන්ව මතක් වෙන්නේ තොප්පිගල පැත්තේ යනකොට, අලිමංකඩ යනකොට, කිලිනොච්චි යනකොට,පාමංකඩ යනකොට නේ... බලපල්ලකො එකෙත් හැටි....![]()

රට වෙනුවෙන් කරපු කැප කිරීම් කවදාවත් බාල්දු කරන්න එපා. ලංකාව බේරල දුන්නෙ ඒ අය. මිහිපිට ඉන්න සුපිරි වීරයෝ. පොටෝ ටික මම ඩවුන්ලෝඩ් කර ගත්තා. හම්බෙන අයට යාළුවන්ට පෙන්නනවා.

හෙනම ගහපන් සාප වේවා බේබිලට හිටං. . . මම වෙන මොනව කරන්නද
Aparade me kapavim bang...![]()