1. Welusumana

    අනාත්ම

    ගේමට බහින්න බෑ හරියට රිස්ල්ට් එක හම්බ වෙනවද නැද්ද කියල දන්නේ නැතුව. ඇත්තටම නිවන කියල දෙයක් නැත්නම්. ඩිප්‍රෙෂන් එහෙම ආවොත් නිකන් ඉල්ලන් කෑමක් නෙ බන්.
  2. Welusumana

    අනාත්ම

    උඹ කියන්නෙත් අනුරාධ කාරයා කියන එකමනේ මචන්. මම කමෙන්ට් කරේ ජින්තක කාරයා කිව්ව එක ගැන. ඌ කියන්නේ ආත්මෙන් ආත්මේ ලින්ක් එකක් නෑ කියල. එහෙම ලින්ක් එකක් නැත්නම් අපි නිවන් දකින්න ට්‍රයි කරන එකේ තේරුමක් නෑනේ මචන්. මම කිව්වේ ඒක. මට වෙලාවකට මෙහෙම හිතනවා ඇත්තටම ආත්මෙන් ආත්මේ ලින්ක් එකක් නැතුව ඇති. බුදුන්...
  3. Welusumana

    අනාත්ම

    ඉතින් උඹ කියන විදියට ඇයි බන් අපි නිවන් දකින්න මෙච්චර දඟලන්නේ. ඊලඟ ආත්මේ වෙන එකෙක් ඉපදිලා ඌ දුක් විඳිනව නම් අපිට් පාන්ද බන්. ඇයි අපි නිවන් දකින්නේ එහෙනම්. උඹ දන්න දෙයක් තියෙනවා නම් කියල දීපන් අපිට. බොරුවට එක එක ඒවා කියන්නේ නැතුව.
  4. Welusumana

    ධර්ම_ගැටළුවක්

    උඹ මේ කියන එක ඇත්ත නම් නිවන කියන්නේ අමූලික බොරුවක්. අපිට බුදු හාමුදුරුවෝ දේශනා කරන්නෙම සංසාරයට තියෙන ඇල්ම නැති කර ගෙන පුලුවන් තරම් ඉක්මනින් නිවන් දකින්න කියන එක. නිවන් දකින්න පෙරුම් පුරා ගෙන සංසාරේ යනවා කියනනේ නිවනට තණහාව ඇති කර ගන්න එක. ඒක කොහොමටත් වෙන්න බෑ. අතාරිනවා කියන්නේ ඔක්කොම අත අරින එක...
  5. Welusumana

    ධර්ම_ගැටළුවක්

    මචන් මගේ ප්‍රශනෙ තමයි. නිවන් දැක්කම අපි සංස්කාර හදන එක නවත්තනවද. නවත්තනවා නම් අපිට පුටුවක් මොන විදියට ද පේන්නේ. අපි ඒකට පුටුවම කියනවද නැත්නම් මොකක්ද වෙන්නේ. මට මේක තේරෙන්නෙ නෑ.
  6. Welusumana

    වංචා කාරයෝ

    තනිකරම සෙමි බස් සීන් එක ප්‍රෝඩාවක්. තෑන්ක්ස් මචන් ශෙයාර් කරාට. තව සීන් එකක් තියෙනවා ඇයි බන් පොලීසිය පොඩි වැරද්දක් කරහමත් ලයිසන් එක තිය ගන්නෙ. ඒක හෙණම චාටර් ලෝ එකක් නෙ. මාතර මිනිහෙක් කොලඹදී දඩයක් කෑවොත් එදාට දඩේ ගෙවන්න බැරි නම් ලයිසන් එක ගන්න වෙන දවසක කොලඹ එන්න එපැයි. මේක මිනිස්සුන්ගේ කාලය...
  7. Welusumana

    පුදුම හිතෙන රිය අනතුරේ වීඩියෝව

    කොහොමද බන් බයික් එක ත්‍රීවීල් එක අස්සට ගියේ.
  8. Welusumana

    කෝච්චියේ ඇන්ටි..!!

    දැන් ඉතින් එෆ් බී එකට සතියක් මේක ඇද්දහැකි.
  9. Welusumana

    බෞද්ධාගම සහ පරිණාමවාදය

    ඒකත් ඉතින් බුදු හාමුදුරුවෝ හදපු කතාවක් වෙන්න ඇති ඒ කාලේ සාමන්‍ය මිනිස්සුන්ට තේරෙන විදියට. මිනිස්සුන්ට ශ්‍රද්ධාව ඇති කරන්න මිනිස්සු දුකින් ගලවගන්න කියපු අහින්සක කතාවක්. හැම මිනිහටම නිවන් දකින්න තරම් ප්‍රඥාවක් නැති නිසා අඩු තරමේ ඒ මාරගයේ යවන්න කරපු උත්සහායක් වෙන්න ඇති. ඉතින් සමහර මිනිස්සු ඒ කතාව...
  10. Welusumana

    S.F. ලොකූ කථා කරයි..

    අනිත් ලොල් සීන් එක රට ජාතිය ආගම බේර ගන්න ගිය කොන්ද පණ තියන තරුණයෝ මොකෝ අරක්කු, සල්ලි උස්සන්නේ.:lol::lol::lol:
  11. Welusumana

    S.F. ලොකූ කථා කරයි..

    ලොල්. මූ කොහොමද එස් එෆ් එකේ අවුරුදු දහයක් ඉඳල තියෙන්නේ. එතකොට මූ අවුරුදු 16 දි ද එස් එෆ් ගිහින් තියෙන්නේ.
  12. Welusumana

    බෞද්ධාගම සහ පරිණාමවාදය

    ලොල් දැන් පරිණාමවාදය ඒ ගැන අහන ඔක්කොම ප්‍රශ්න වලට උත්තර සපයනවද. බුද්ධාගම මේ ලෝකේ හැදුනේ කොහොමද, කවුද හැදුවේ වගේ දේවල් හොයන්න එපා නිවන් දකින්න උත්සහා කරන්න කියලනෙ තියෙන්නේ. ඉතින් උඹල අහන ප්‍රශ්නෙම වැරදි. බුද්ධාගමට බෑ ලෝකේ තියෙන ප්‍රශ්න වලට උත්තර සපයන්න. මොකද දෙයක් පහදනවා කියන්නෙම අලුත් සංකල්පයක්...
  13. Welusumana

    බෞද්ධාගම සහ පරිණාමවාදය

    බුද්ධාගමේ කියන්නේ සියලු දේ අත්හරින්න කියල. සියලු දේ අත්හැරිය පසු පරිණාමවාදය බුදු දහමට එකඟ ඌවත් නොවූවත් වැඩක් නැත. කොටින්ම වැඩක් නැත. දැන් උඹල ඔය ප්‍රශ්නේ අහන්නේ සියලු දේ අත් නොහැරපු අපි වගෙ පුද්ගලයන්ගෙන් නෙ. එතකොට එක එක පුද්ගලයා උත්තර දෙන විදිය එක එක පුද්ගලයාගේ සන්ස්කෘථික ආගමික දේශපාලනික අදහස්...
  14. Welusumana

    my story

    තත්තා උඹට බින්දුවක්වත් ආදරේ නැද්ද. සිහියෙන් ඉන්න වෙලාවක් තියෙනවද තාත්තා. එහෙම වෙලාවට බොක්කේ ටෝකක් දීලා බැලුවොත් මොකද. හරි යන්නෙම නැත්නම් පොලීසි පලයන්. වෙන කරන්න දෙයක් නෑනේ.
  15. Welusumana

    ජිම් යන කොල්ලන් ගෙන් උදව්වක්

    ඇඟ අඩු කර ගන්න ඕනේ නම් 70% වගේම කෑම වලින් තමයි අඩු කර ගන්න පුලුවන්. අත්දැකීමෙන් කියන්නේ. රෑට පලතුරු කාපන්. නැත්නම් සැහැල්ලු ආහාරයක් ගනින්. දවල්ට උදේට හොඳට කාපන්. බත් කෙලින එක පුලුවන් තරම පාලනය කරපන්. හොඳට තුන් වේලම බත් ගිල්ලොත් බඩුම තමා. මොකද අපි හොඳට ඇඟ පත වෙහෙසන දේවල් කරන්නේ නෑනේ. ඒ ගමන්ම ජිම්...
  16. Welusumana

    එළකිරියේ පැරණි මතකයන් Parana gatu fun...

    මට 2006 හරි 2008 අකවුන්ට් එකක් තිබ්බ. ඒ දවස්වල ඇවිලා ත්‍රෙඩ් කියව කියවා හිටිය. දැනුත් ගොඩක් කරන්නේ ඒක තම ඉතින්. ඒකේ ඩීටේල්ස් මතක නෑ.

    No contents