මෙන්න මගේ සෙට් එක.
මම ක්‍රීඩකයන්ව මැන්න මාන මේවා.
1. මැච් දිනවීමේ හැකියාව.
2. කන්සිස්ටන්සි එක.
3. පීඩනය දරා ගත හැකි වීම.
1. අරවින්ද
2. සංගා/මහේල/දිල්ෂාන් (සංග දිල්ෂාන් මුල් කාලේ එච්චර සාර්ථක උනේ නෑ. මහේල අන්තිම කාලේ එච්චර සර්ථක උනේ නෑ).
3. සනත්
4. ගුරා, මහනාම, හෂාන්
5. මැතිව්ස්, චන්දිමාල්...