අලුතින් වාහන ගත් බොහෝ දෙනෙක් හා වාහන කලක් තිස්සේ භාවිතා කරන බොහෝ දෙනෙක් වාහනය නිසියාකාරව සෝදන බවක් නොපෙනේ. වේලාවක් හෝ අවශ්‍ය පහසුකම් නොමැති වීම මත එසේ වනවා වන්නට පුලුවන.
දැඩි හිරු එළිය සහිත දිනක පාරේ යන අලුත් වාහන දෙස බැලුවොත් සෝදා පිරිසිදුව තබා ගෙන යන වාහන වලත් සේදීමේදී සිදුවී ඇති හානි...