සේයාට කළ අපරාධය
සේයාට කළ අපරාධය ගැන සමන් කි සිත් අදහාගත නොහැකි කතාව
සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අද මව්බිම පත්තරේ වෙනස්ම ලිපියක් පළ වෙලා තිබුණා. ඒ ලිපිය තමා මේ….
සේයා දැරිය පැහැරගෙන ගියේ තමන්ට ඇතිවූ ලිංගික ආශාවන් ඉටුකර ගැනීමට මිස මැරීමේ චේතනාවෙන් නොවේ යැයි ඉලන්දාරි පේඩිගේ සමන් ජයලත් නමැති...