Help Me Kollane

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල



    මට මොබයිල් පාට්නර් එක හරහා Bulk Sms යවන්න පුළුවන් සොෆ්ට්වෙයා කැල්ලක් හොයල දීපන්ල්ලකෝ ..රේප් 15 ගානේ දෙනවා :yes::yes:..ලොකු උදව්වක් බන්

    මෙන්න මේකනම් සුපිරි භාණ්ඩේ ..හැබැයි Crack එකක් හොයාගන්න බැරි උනා :(

    drpu_bulk_sms_professional-494935-1339468648.jpeg



    PSමොබයිල් පාට්නර් එකක් හම්බුනා මචන්ලා ..දෙවෙනි page එකේ දැම්ම මම කාටහරි ඕනේ වෙයි කියල:):)
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    මොකක් හරි කුමන්ත්‍රණයක් වත් ද.
    ඔව් ඔව් ..දන්නවනේ ඉතින් :P:P
    okata me key eka dala balahan

    WXDF5-TGEWQ-RJBEW-RIUIO-YUQVG-HSDBF
    මේ Version එකේ කි එකක් දාන්න තැනක් නෑ බන් ..ඔන්ලයින් ගන්න තියෙන්නේ :(

    :P:P:P:rofl::rofl:
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මචන් හෙට දිහාට ට්‍රය් එකක් දල හොයල දෙන්නම්, Data ඉවරි බන්, එපා වෙලා ඉන්නේ, එළකිරි එන්නෙත් හේනට ඉවසලා