සේයාට කළ අපරාධය

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සේයාට කළ අපරාධය

    සේයාට කළ අපරාධය ගැන සමන් කි සිත් අදහාගත නොහැකි කතාව

    සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අද මව්බිම පත්තරේ වෙනස්ම ලිපියක් පළ වෙලා තිබුණා. ඒ ලිපිය තමා මේ….
    Seya-sadewmi.png

    සේයා දැරිය පැහැරගෙන ගියේ තමන්ට ඇතිවූ ලිංගික ආශාවන් ඉටුකර ගැනීමට මිස මැරීමේ චේතනාවෙන් නොවේ යැයි ඉලන්දාරි පේඩිගේ සමන් ජයලත් නමැති චූදිත මීගමුව මහාධිකරණය හමුවේ ඉකුත් 29 වැනිදා සාක්‍ෂි දෙමින් පැවැසීය.

    කොටදෙනියාව බඩල්ගම පදිංචි පස් හැවිරිදි සේයා සදෙව්මි නමැති දැරිය ඝාතනය කිරීමේ නඩුව ඉකුත් 29 වැනිදා යළි විභාගයට ගත් අවස්ථාවේදී සිය විත්ති වාචකය ඉදිරිපත් කරමින් සාක්‍ෂි දෙමින් එකී විත්තිකරු තමන් සේයා දැරිය රැගෙන ගියේ තම බිරිය සමඟ සිටින ආකාරයට ලිංගිකව හැසිරීමට බවත් සිය සරම ගලවා බිම දමා සරම උඩින් උඩුබැලි අතට දැරිය තබා තම කාම ආශාව ඉටුකරගත් බවත් පැවැසීය.

    මීගමුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය හමුවේ ජූරි සභාවක් නොමැතිව මෙම නඩුව විභාග කෙරිණි. 2015 සැප්තැම්බර් මස 11 වැනි දින බඩල්ගමදී බාලවයස්කාරියක වූ සේයා සදෙව්මි බක්මීදෙණිය යන අය මරණයට පත්කිරීම සඳහා හෝ මරණයට ලක්වීමේ අන්තරායකට භාජන විය හැකි ලෙස ඇගේ නීත්‍යනුකූල භාරකාරිය වූ හදින්නාපොල අප්පුහාමිලාගේ සමන්ති රේණුකා යන අයගේ භාරකාරත්වයෙන් එම දැරිය අපහරණය කිරීම එකී ක්‍රියාකලාපයේදීම බාලවයස් වූ එම දැරිය දූෂණය කිරීමේ වරද සිදු කළ බව එකී ක්‍රියාකලාපයේදීම ලිංගික තෘප්තිය ලබාගැනීම සඳහා බරපතළ ලිංගික අපයෝජනය කළ බව හා එකී දැරියගේ මරණය සිදු කිරීමෙන් මිනී මැරීම සිදු කළ බවට අධිවෝදනා හතරක් මත විත්තිකරුට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

    01. වර්ෂ 2015 ක් වූ සැප්තැම්බර් මස 11 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී මෙම අධිකරණයේ බල සීමාව තුළ පිහිටි කොටදෙණියාව බඩල්ගම හිදී යුෂ්මතා වයස අවුරුදු 16ට අඩු බාලවයස්කාරියක වූ සේයා සදෙව්මි බක්මීදෙණිය නමැති අයව මරණයට පත්කිරීම සඳහා හෝ මරණය ලැබීමේ අන්තරායකට භාජන විය හැකි ලෙස දැමීම සඳහා ඇයගේ නීත්‍යනුකූල භාරකාරිය වූ හදින්නාපොල අප්පුහාමිලාගේ සමන්ති රේණුකා යන අයගේ භාරකාරිත්වයෙන් එකී සේයා සදෙව්මි බක්මීදෙණිය නමැති අයව අපහරණය කිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 355 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කළ බවය.

    02. ඉහත කී වේලාවේදී ස්ථානයේදී සහ එකී ක්‍රියාකලාපයේදීම යුෂ්මතා වයස අවුරුදු 18කට අඩු තැනැත්තියක් වන සේයා සදෙව්මි බක්මීදෙණිය යන දැරියව දූෂණය කිරීමෙන් 1995 අංක 22 දරන පනතින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 364 (2) (ඉ) වගන්තිය උල්ලංඝනය කළ හෙයින් යුෂ්මතා විසින් එකී පනතේ 364 (2) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු ස්ත්‍රී දූෂණය කිරීමේ වරද සිදු කළ බවය.

    03. ඉහත කී වේලාවේදී ස්ථානයේදී හා එකී ක්‍රියාකලාපයේදීම යුෂ්මතා ලිංගික තෘප්තිය ලබාගැනීම සඳහා යුෂ්මතාගේ ලිංගේන්ද්‍රිය සේයා සදෙව්මි බක්මීදෙණිය යන වයස අවුරුදු 16 කට අඩු තැනැත්තිය ගේ ගුද මාර්ගයට ඇතුළු කිරීමෙන් යුෂ්මතා විසින් 1995 අංක 22 සහ 1998 අංක 29 දරන පනත් මඟින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 365 (ආ) 2 (ආ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු බරපතළ ලිංගික අපයෝජන වරද සිදු කළ බවය.

    04. ඉහත කී වේලාවේදී ස්ථානයේදී සහ එකී ක්‍රියා කලාපයේදීම යුෂ්මතා සේයා සදෙව්මි බක්මීදෙණිය යන අයගේ මරණය සිදු කිරීමෙන් යුෂ්මතා විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු මිනීමැරීමේ වරද සිදු කළ බවය. පළමු හා දෙවැනි චෝදනාවන්ට විත්තිකරු නඩු විභාගය ආරම්භයේදීම වරද පිළිගනු ලැබීය.

    නඩු විභාගය ඉකුත් 29 වැනිදා ආරම්භ කළ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් රජයේ වියදමින් පත් කළ නීතිඥ චතුර අමරතුංග මහතා විත්තිය වෙනුවෙන් විත්තිකරු සාක්‍ෂි දීමට සූදානම් බව දැන්වීය.
    අධිකරණයෙන් ඒ සඳහා අවස්ථාව ලබාදුණි.
    විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ චතුර අමරතුංග මහතාගේ මෙහෙයවීම මත සාක්‍ෂි දුන් ඉලන්දාරී පේඩිගේ සමන් ජයලත් නමැති විත්තිකරු මෙසේද කීය.

    නඩු විභාගය ආරම්භයේදීම තමන්ට එරෙහිව ඉදිරිපත් කළ අධි චෝදනා පත්‍රයේ සඳහන් චෝදනා 4න් චෝදනා 2කට වරදකරු බව ඔහු ප්‍රකාශ කළේය.

    නීතිඥ – ඔබට ලියන්නට කියවන්නට පුළුවන්ද?
    විත්තිකරු – යන්තම් අස්සන ගහන්ඩ පුළුවන්.

    නීතිඥ – මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත්තුමාට කළ ප්‍රකාශය මතකද?
    විත්තිකරු – ඔව්.

    නීතිඥ – ඔබ මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත්තුමා ඉදිරියේ කළ ප්‍රකාශය ඔබේ කැමැත්තෙන්ද කළේ.
    විත්තිකරු – ඔව්.

    නීතිඥ – අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) ඔබ ප්‍රකාශයක් දුන්නාද?
    විත්තිකරු – ඔව්.

    නීතිඥ – ඒ ප්‍රකාශය කළේ ඔබේ කැමැත්තෙන්ද?
    විත්තිකරු – කැමැත්තෙන්.

    නීතිඥ – එවැනි ප්‍රකාශයක් කිරීමට ඔබට කවුරු හෝ බලපෑමක් කළාද?
    විත්තිකරු – නැහැ.

    නීතිඥ – ඔබ කළ ප්‍රකාශය මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත්තුමා මේ අධිකරණයේදී පසුගිය 28දා ඔබ ඉදිරියේ කිව්වා. එය හරිද?
    විත්තිකරු – ඔව්. මා ඉදිරියේදී මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත්තුමා කළ ප්‍රකාශය හරි.

    නීතිඥ – මෙම සිද්ධිය වූ දිනය ඔබට මතකද?
    විත්තිකරු – මතක නැහැ.

    නීතිඥ – මෙම සිද්ධිය වුණ දින ඔබ මත්පැන් බීලා සිටියද?
    විත්තිකරු – රා බෝතල් දෙකහමාරයි. කේ.ජී. කැල්ලකුත් බිව්වා.

    නීතිඥ – කේ.ජී. කියන්නේ මොනවාද?
    විත්තිකරු – ගංජා වගේ දෙයක් ගංජා මල්වලින් හදන්නේ.

    නීතිඥ – මීට පෙර කේ.ජී. පාවිච්චි කරලා තියෙනවාද?
    විත්තිකරු – අවු. 8කට පෙර පාවිච්චි කරලා තියෙනවා.

    නීතිඥ – කේ.ජී. ගහපුවම මොනවද වෙන්නෙ.
    විත්තිකරු – මත්වෙලා වගේ සිටිනවා.

    නීතිඥ – ඔබ මරුමුවට පත් දැරිය පැහැර ගෙන ගියාද?
    විත්තිකරු – අරගෙන ගියා.

    නීතිඥ – සේයා දැරියගේ පිටුපසටත් ඔබ මොනවදෝ කරලා තියෙනවා.
    විත්තිකරු – නැහැ ඉස්සරහට විතරයි කළේ.

    නීතිඥ – මහෙස්ත්‍රාත්තුමා ඉදිරියේ ඔබ එහෙම ප්‍රකාශයක් කළාද?
    විත්තිකරු – මතක නැහැ. පිටුපසට කළේ නැහැයි කිව්වේ. මේ සිද්ධිය වුණු දවසේ සේයාව අරගෙන යද්දී මත්වෙලයි හිටියෙ.

    නීතිඥ – පැහැරගෙන ගියේ මරන චේතනාවෙන්ද?
    විත්තිකරු – නැහැ. මරණ චේතනාවක් තිබුණෙ නැහැ.

    නීතිඥ – වෙනත් අය සාක්‍ෂි දෙමින් කියා තිබුණා මරන චේතනාවෙන් දැරියව රැගෙන ගිය බව.
    විත්තිකරු – මට එහෙම අදහසක් තිබුණෙ නැහැ.

    නීතිඥ – සේයා දැරියව ගෙන යන විට ඇගේ උඩුකයේ තිබුණු බැනියම ගැලෙව්වද?
    විත්තිකරු – ඔව්.

    නීතිඥ – ටී ෂර්ට් එකෙන් බෙල්ල ගැටගැහැව්වා කියනවා. ගැට කීයක් දැම්මද?
    විත්තිකරු – ටී ෂර්ට් එකෙන් බෙල්ල වටා ඔතා ගැට දෙකක් දැම්මා.

    නීතිඥ – ඇයි බෙල්ල ගැට ගැහැව්වේ.

    විත්තිකරු – සේයා සදෙව්මි දැරිය කෑගහන්න පටන් ගත්තා. පිටතට ශබ්දය යන නිසා මම බෙල්ල ගැටගැහැව්වා. නැත්නම් මරන අදහසින් කළේ නැහැ.

    නීතිඥ – මේ සිද්ධිය වන විට ඒ අවට කවුරුහරි හිටියද?
    විත්තිකරු – කවුරුත් හිටියේ නැහැ.

    නීතිඥ – වෙලාව කීයට විතර ඇතිද?
    විත්තිකරු – වේලාව බලන්න දන්නෙ නැහැ.

    ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනෙවිය පැමිණිල්ල වෙනුවෙන් ඇසූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විත්තිකරු තවදුරටත් මෙසේද කීය.

    මා දැරිය රැගෙන ගියේ ඔසවාගෙනය. මම දැරියව දකුණු උරහිසට ගත්තා පසුව මාරුවෙන් මාරුවට උරහිස් මාරු කරමින් රැගෙන ගියා.

    ජිනසේන මෙනෙවිය – තමන් මෙම දැරියව රැගෙන ගියේ මොනව කරන අදහසින්ද?
    විත්තිකරු – මට ඇය සමඟ මගේ බිරිය සමඟ හැසිරෙන ආකාරයට අඹු සැමියන් ලෙස හැසිරීමටයි රැගෙන ගියේ.

    ජිනසේන මෙනවිය – ඔබ ඇයව ගෙනියන විට හඳ එළිය තිබුණද?
    විත්තිකරු – තරමක හඳ එළියක් තිබුණා. බල්ලො බිරුවෙ නැහැ.

    ජිනසේන මෙනෙවිය – සමන් ඔබ කියා තිබුණා සේයාව බිම තිබ්බා කියලා. එය හරිද?
    විත්තිකරු – මම බිම තිබ්බෙ නැහැ. මගේ සරම ගලවල සරම උඩ උඩුබැලි අතටයි සේයාව තිබ්බේ.

    ජිනසේන මෙනෙවිය – සමන් ඔබ කියා සිටියා සේයා ඔබගේ දිව හපලා තුවාල වෙලා කියලා.
    විත්තිකරු – ඔව්. මම සේයාගේ මුහුණ ඉම්බා. සේයා මගේ දිව හැපුවා.

    ජිනසේන මෙනෙවිය – සමන් ඔබ සේයාගේ පිටුපසට මොකුත් කළේ නැද්ද?
    විත්තිකරු – නැහැ.

    ජිනසේන මෙනෙවිය – සමන් මම ඔබට යෝජනා කරනවා ඔබ එදා මහෙස්ත්‍රාත්වරයාට කළ ප්‍රකාශයේ ඇගේ පිටුපසටත් කළ බව කියලා තිබුණා කියලා.
    සමන් ඔබ කියලා තියෙනවා ඉඟුරු පාත්තිය උඩ තබා සිටි සේයාව නැවත ඔසවාගෙන කණ්ඩිය උඩින් තිබ්බා කියලා. එහෙම කළාද?
    විත්තිකරු – ඔව්.

    ජිනසේන මෙනෙවිය – ඉඟුරු පාත්තියේ තබා සිටි සේයාව ඔබ ඔසවාගෙන නැවත වැව් කණ්ඩිය උඩට විසි කළා කියලා මම යෝජනා කරනවා.
    විත්තිකරු – නැහැ.
    මෙහිදී විත්තිකරු දැරියට අතවර කළ ආකාරය පිළිබඳ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනෙවිය විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පාපෝච්චාරණය කළේය.
    ජිනසේන මෙනෙවිය – ඔබ මල්ලිව මේ සිද්ධියට සම්බන්ධ කරනවා. ඒ ඇයි.
    විත්තිකරු – මල්ලි මට ගහල තිබුණා. මම මල්ලි එක්ක තරහෙන් හිටියේ. ඒක නිසා තමා මම මල්ලිව බොරුවට මේකට සම්බන්ධ කළේ.
    ජිනසේන මෙනෙවිය – මල්ලි මේකට සම්බන්ධයක් නැද්ද?
    විත්තිකරු – නැහැ. මම මේ සිද්ධිය වුණ දවසේ රා බෝතල් දෙකහමාරක් බීලා ගංජා කෑල්ලකුත් බීලා හිටියේ. මම රාත්‍රි ඉබාගාතේ ඇවිදිමින් හිටියේ. මට ඕනෑ වුණේ මගේ ලිංගික තෘප්තිය සංසිඳුවා ගන්නයි. පාරදිගේ ගමන් කළේ ගැහැනු කෙනෙක් නාන දිහා බලා ස්වයං වින්දනයක් ලබා ගැනීමටයි. එහෙම දර්ශනයක් දකින්නට ලැබුණේ නැහැ. නිවෙසක කාන්තාවක් ටී.වී. බලමින් සිටිනවා දැක්කා. ඇය දෙස බලමින් තෘප්තියක් ලැබුවා. මගේ හිත වැඩ කෙරුවා මේ ගෑනිව මම කොහොම හරි අද ලබාගන්නවා කියලා. පැය එකහමාරක් විතර මම ඒදෙස බලන් ඉඳලා තමා අගුළු දමා නැති ජනේලයෙන් මම එම ගේ ඇතුළට ගියේ. ඒ ගේ ඇතුළට ගිහිල්ලා මම මන්නයක් වැනි පිහියක් සෙව්වා. ඇයව බලෙන් හෝ ලබාගන්නවා කියලා. පිහියක් හමුවුණේ නැහැ. ඒ පාර මම කළුවරේම ඒ කාමරේට පැමිණ අත ගගා සොයන විට තමා සේයාව මට හමුවුණේ. මම ඇය ඇඳ සිටි කලිසම ගලවලා අතගාලා බැලුවා. එවිට ගැහැනු ළමයෙක් බව තේරුණා.

    ජිනසේන මෙනෙවිය – ඔබ සේයා ඇඳ සිටි කලිසමට මොකද කළේ?
    විත්තිකරු – මම ඒ ඇඳ උඩම දමල ආවා. පසුව මම ඇයව කරට ගෙන ඇතුළට ගිය ජනේලයෙන්ම පිටතට ආවා.

    ජිනසේන මෙනෙවිය – එම ජනේලය කුඩාවට තිබියදී ඔබ එළියට ආවේ කොහොමද?
    විත්තිකරු – සේයාව තද කරගෙන අල්ලගෙන නැමිලා තමා පිටතට ආවේ.

    ජිනසේන මෙනෙවිය – ඔබ කිව්වා ටී ෂර්ට් එකෙන් සේයාගේ බෙල්ල ගැට ගැහැව්වා. කියලා?
    විත්තිකරු – ඔව් මම ඇය කෑගහන නිසා බෙල්ල ගැටගහැව්වේ මරන චේතනාවෙන් නොවේ.

    ජිනසේන මෙනෙවිය – ඔබ එසේ නම් සේයා රැගෙන ගියේ ලිංගිකව හැසිරෙන්නයි. ලිංගිකව හැසිරෙනවා කියන්නෙ කොහොමද?
    විත්තිකරු – මගේ පවුලයි මමයි එකට ඉන්නවා වගේ සේයා එක්කත් ඉන්න තමා අරගෙන ගියේ.

    ජිනසේන මෙනෙවිය – ඔබ සේයාට ගැහැව්වද?
    විත්තකරු – ඔව්. ඇය කෑගහන්න පටන් ගත්තා. නිශ්ශබ්ද කරන්න ගැහැව්වා.

    ජිනසේන මෙනෙවිය – සමන් ඔබ විවාහකද?
    විත්තිකරු – ඔව්.

    ජිනසේන මෙනෙවිය – දරුවො ඉන්නවාද?
    විත්තිකරු – අවුරුදු 18ක දුවෙක් ඉන්නවා.

    ජිනසේන මෙනෙවිය – ඇය විවාහකද?
    විත්තිකරු – දන්නෙ නැහැ.

    ජිනසේන මෙනෙවිය – ඔබේ තාත්තා ඉන්නවාද?
    විත්තිකරු – තාත්තා හිරගෙදර සිටියදී මිය ගියා.

    ජිනසේන මෙනෙවිය – ඔබ සිර දඩුවම් විඳලා තියෙනවාද?
    විත්තිකරු – අවු. 9 1/2ක් අච්චු විඳලා තියෙනවා.

    විත්තිකරු – විත්ති කූඩුවේ සිට ඔහු සේයා රැගෙන යෑම සහ ඇයට කළ කී දෑ රඟපාමින් මනාව පැහැදිලි කළේය. සේයා ඇඳ සිටි කලිසම, ඇගේ බෙල්ල ගැටගසන ලද බැනියම විත්තිකාර සමන් ජයලත් යන අයට අධිකරණයෙන් පෙන්වනු ලදුව ඔහු ඒවා හඳුනා ගත්තේය.

    ඔහු මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත්වරයාට කළ ප්‍රකාශයට තබන ලද අස්සන ද ඔහුගේම බවට සිය සාක්‍ෂියේදී පිළිගන්නා ලදී. අනතුරුව විත්තිය වෙනුවෙන් සාක්‍ෂි ඉදිරිපත් කිරීම අවසන් කරන බව විත්තිය වෙනුවෙන් රජයේ වියදමින් පත් කළ නීතිඥ චතුර අමරතුංග මහතා අධිකරණයට දන්වා සිටියේය. නඩු භාණ්ඩ අධිකරණය වෙත භාරදීමෙන් අනතුරුව නඩුව ලබන මස 19 දින කැඳවන ලෙසට නියම කළ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය සාක්‍ෂි සටහන්වල නිවැරැදි කිරීම් සිදු කිරීම සඳහා නඩුව ලබන 24 දින යළි කැඳවීමට තවදුරටත් නියම කළේය.

    නඩු ශාලාවට එදින (29දා) විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ආරක්‍ෂාව සලසා තිබිණි. පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනෙවිය රජයේ ජේ‍යෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර සහ රජයේ අධිනීතිඥ හංස අබේරත්න යන මහත්වරු සමඟ පෙනී සිටියහ.

    විත්තිය වෙනුවෙන් රජයේ වියදමින් පත්කරන ලද නීතිඥ චතුර අමරතුංග මහතා පෙනී සිටි අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ නිවොන් ගමගේ මහත්මිය පෙනී සිටියාය.
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    විත්තිකරු – නැහැ. මම මේ සිද්ධිය වුණ දවසේ රා බෝතල් දෙකහමාරක් බීලා ගංජා කෑල්ලකුත් බීලා හිටියේ. මම රාත්‍රි ඉබාගාතේ ඇවිදිමින් හිටියේ. මට ඕනෑ වුණේ මගේ ලිංගික තෘප්තිය සංසිඳුවා ගන්නයි. පාරදිගේ ගමන් කළේ ගැහැනු කෙනෙක් නාන දිහා බලා ස්වයං වින්දනයක් ලබා ගැනීමටයි. එහෙම දර්ශනයක් දකින්නට ලැබුණේ නැහැ. නිවෙසක කාන්තාවක් ටී.වී. බලමින් සිටිනවා දැක්කා. ඇය දෙස බලමින් තෘප්තියක් ලැබුවා. මගේ හිත වැඩ කෙරුවා මේ ගෑනිව මම කොහොම හරි අද ලබාගන්නවා කියලා. පැය එකහමාරක් විතර මම ඒදෙස බලන් ඉඳලා තමා අගුළු දමා නැති ජනේලයෙන් මම එම ගේ ඇතුළට ගියේ. ඒ ගේ ඇතුළට ගිහිල්ලා මම මන්නයක් වැනි පිහියක් සෙව්වා. ඇයව බලෙන් හෝ ලබාගන්නවා කියලා. පිහියක් හමුවුණේ නැහැ. ඒ පාර මම කළුවරේම ඒ කාමරේට පැමිණ අත ගගා සොයන විට තමා සේයාව මට හමුවුණේ. මම ඇය ඇඳ සිටි කලිසම ගලවලා අතගාලා බැලුවා. එවිට ගැහැනු ළමයෙක් බව තේරුණා.

    mokadda bn me jiwithe? daruwekwawat gedara thiyala yanne kohomada bn benda dawasaka.amma kenekwawath thiyanna puluwanda bn ge athule thaniyama?me wage minissu kochchara edda bn lankawe?:(:(:(:(:(:(:(:( pissu hedenawa bn kalpana karanakota
     

    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    විත්තිකරු – නැහැ. මම මේ සිද්ධිය වුණ දවසේ රා බෝතල් දෙකහමාරක් බීලා ගංජා කෑල්ලකුත් බීලා හිටියේ. මම රාත්‍රි ඉබාගාතේ ඇවිදිමින් හිටියේ. මට ඕනෑ වුණේ මගේ ලිංගික තෘප්තිය සංසිඳුවා ගන්නයි. පාරදිගේ ගමන් කළේ ගැහැනු කෙනෙක් නාන දිහා බලා ස්වයං වින්දනයක් ලබා ගැනීමටයි. එහෙම දර්ශනයක් දකින්නට ලැබුණේ නැහැ. නිවෙසක කාන්තාවක් ටී.වී. බලමින් සිටිනවා දැක්කා. ඇය දෙස බලමින් තෘප්තියක් ලැබුවා. මගේ හිත වැඩ කෙරුවා මේ ගෑනිව මම කොහොම හරි අද ලබාගන්නවා කියලා. පැය එකහමාරක් විතර මම ඒදෙස බලන් ඉඳලා තමා අගුළු දමා නැති ජනේලයෙන් මම එම ගේ ඇතුළට ගියේ. ඒ ගේ ඇතුළට ගිහිල්ලා මම මන්නයක් වැනි පිහියක් සෙව්වා. ඇයව බලෙන් හෝ ලබාගන්නවා කියලා. පිහියක් හමුවුණේ නැහැ. ඒ පාර මම කළුවරේම ඒ කාමරේට පැමිණ අත ගගා සොයන විට තමා සේයාව මට හමුවුණේ. මම ඇය ඇඳ සිටි කලිසම ගලවලා අතගාලා බැලුවා. එවිට ගැහැනු ළමයෙක් බව තේරුණා.

    mokadda bn me jiwithe? daruwekwawat gedara thiyala yanne kohomada bn benda dawasaka.amma kenekwawath thiyanna puluwanda bn ge athule thaniyama?me wage minissu kochchara edda bn lankawe?:(:(:(:(:(:(:(:( pissu hedenawa bn kalpana karanakota

    මුන්ව එල්ලන්න ඕනේ බන් :angry::angry:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ජිනසේන මෙනෙවිය – දරුවො ඉන්නවාද?
    විත්තිකරු – අවුරුදු 18ක දුවෙක් ඉන්නවා.
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නීතිඥ – ඇයි බෙල්ල ගැට ගැහැව්වේ.

    විත්තිකරු – සේයා සදෙව්මි දැරිය කෑගහන්න පටන් ගත්තා. පිටතට ශබ්දය යන නිසා මම බෙල්ල ගැටගැහැව්වා. නැත්නම් මරන අදහසින් කළේ නැහැ

    :rofl:


    මුගේ ලෝයර් කාරයා කියපු එක මූ ඔය කියන්නේ.:rofl:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    wena kisima naduwaka wistara yana heti pattare danne ne,hemei mae podi ekiva rape karapu heti word eken word ekata dala,ekenma penawa media unge asahanakama.views ganna ona jarawak dai