ශ්‍රී_ලංකා_Vs_ඕස්ට්‍රේලියා_2010
නෙට් එකේ රවුමක් දාද්දි පරණ මැච් එකක වීඩියෝ එකක් හම්බුනා සිංහලු...
මේක 2010 නොවැම්බර් 3, ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියා සංචාරයේ පලවෙනි ODI එක...
කාරුණික දැනුම් දීමයි: මෙය නුබල නොදන්නා බැවින් දැමූ එකක් ලෙස නොසලකනු මැනවි...ලංකාවේ සෑම කෙනෙක්ම පාහේ ක්‍රිකට් ගැන හොදට දන්නා බව දනිමි...එසේම එලකිරියේ උනුත් දන්නා බව දනිමි...

පරණ තරගයක් නිසා මතකයන් අලුත් කරගැනීමට දැමූවක් පමණක් බව එළකිරි ක්‍රිකට් ප්‍රවීනයන් කරුණාවෙන් තේරුම් ගනිත්වා.
ඒ වගේම මෙය පරණ මැච් එකක් බව මම දන්නා බවත්, ඉදිරියට එන්නට තිබෙන තරග මට දැන්ම දැමීමට නොහැකි බවත් තේරුම් ගනිත්වා....

ඒ නිසා මෙය පරණ එකකයැයි නැවත කීමට අවශ්‍ය නොවන බව දන්වා සිටිමී.

බම්ප් එකක් දාල යන්න සුදු පුතේ
...

එඩිට්: මෙහි ප්රවීනයන්ට තරගය ගැන විස්තර කීම මදි කමක් යැයි ඔවුන් සිතන බැවින් ඒවා ඉවත් කරන ලදී.

Last edited: