යකෝ උඹ වගේ හැමෝම ගහන්න බැරි එවුන් නෙමෙයි ඉන්නේ :lol::lol: ගහන්න පුලුවන් එවුන් ඉන්නවා. උඹට ගහන්න බෑ කියලා අපිවත්, ඇඩ්මින්ලා වත් , අනිත් එවුන්වත් පලි නෑ. තොට ගහගන්න බැරි එක තොගේ වැරද්ද. අනිත් එක තමා යාලුවෝ කියලා නෑ හැක් දාන් ආවොත් කික්/බෑන් කරනවා. එහෙම කරලා DLM වත් බෑන් කරා (ඒත් ඒ වැරදිලා) ඒ නිසා...