අලුත්ම ටික් ටොක් ට්‍රෙන්ඩ් එක - One Margarita 🥴🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    යාලුවනේ මේ ට්‍රෙන්ඩ් එක තාම ලංකාවට ආවේ නැද්ද? 🥴 🥴

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,930
    10,174
    113
    මමත් ටික් ටොක් දාගත්තා ඊයේ. යකෝ ලංකාව පට්ට දියුණුයි කියල හිතුන. ඉස්කෝලේ යන උන් ටික් ටොක් කරනවා පිටරටවල වගේ, එකෙක් 5000 කොල ගණන් කරනවා, තව එවුන් High capacity bike වලින් වැඩ දානවා, තව උන් Super cars පදිනවා ඒක බලලා මට පිස්සු වගේ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    මමත් ටික් ටොක් දාගත්තා ඊයේ. යකෝ ලංකාව පට්ට දියුණුයි කියල හිතුන. ඉස්කෝලේ යන උන් ටික් ටොක් කරනවා පිටරටවල වගේ, එකෙක් 5000 කොල ගණන් කරනවා, තව එවුන් High capacity bike වලින් වැඩ දානවා, තව උන් Super cars පදිනවා ඒක බලලා මට පිස්සු වගේ.
    එච්චර ලොකු ඉඩක් ඕනත් නෑනෙ බං ඕවා කරන්න බොරුව මවාපාන්න ලේසියි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    මමත් ටික් ටොක් දාගත්තා ඊයේ. යකෝ ලංකාව පට්ට දියුණුයි කියල හිතුන. ඉස්කෝලේ යන උන් ටික් ටොක් කරනවා පිටරටවල වගේ, එකෙක් 5000 කොල ගණන් කරනවා, තව එවුන් High capacity bike වලින් වැඩ දානවා, තව උන් Super cars පදිනවා ඒක බලලා මට පිස්සු වගේ.
    LOL ara rawula wawenne nathi meeyek wage guti kana muna thiyena eka ganada umba kiyanne? Kaalayak oka prado ekak pada pada hitiya.

    athada boruda karanne danne ne. Eth itin aluth generation eka patta saapayak kiyala nam terenawa.

    tawa lapati kaali natanawa, couple wala kello puka apita pennnawa etc etc aathal machan.

    tiktok hatiyata lankaawata patta diyunu ratak 🥴 🥴
     
    පොර වැඩිය මීටර් නෑ බන්. මට මතකයි කිරියෙත් ත්‍රෙඩ් එකක් දාල තිබ්බා මේවා ඇත්තද අහලා. ටිකක් සල්ලි තියන පොරක් වගේ ලුක් එක.
    ඔව් ඕයි ලමා අපචාර (15,16,17) වෙන එක අහන්ඩ දෙයක් නෙවෙයි. පට්ට විසයක් තියෙන්නේ. අපේ ජෙනරේෂන් එකේ උන්ට හොඳයි ඉතින්. අපිට එහෙම හිත හදාගන්ඩ බැරි නිසා ඉන්නවා මෙහෙම.
     
    • Sad
    Reactions: tharakaf

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,017
    113
    මමත් ටික් ටොක් දාගත්තා ඊයේ. යකෝ ලංකාව පට්ට දියුණුයි කියල හිතුන. ඉස්කෝලේ යන උන් ටික් ටොක් කරනවා පිටරටවල වගේ, එකෙක් 5000 කොල ගණන් කරනවා, තව එවුන් High capacity bike වලින් වැඩ දානවා, තව උන් Super cars පදිනවා ඒක බලලා මට පිස්සු වගේ.
    welcome to genZ මිට්ටො
     
    • Haha
    Reactions: KSPathirana