පලවෙනි දවසේ පේරාදෙනිය gardens යන්න අලුත්පාරේ බස් හෝල්ට් එක ගාවට එමු කියලා දෙන්නම ආවා. :)
දෙන්නම දැන් වැඩිය කතාවක් නෑ.
මෙන්න එක පාරම “මම sliit එකට ටිකක් ගිහින් එන්නම්” කියලා යන්න හැදුවා. මම ඇයි ඇයි කියලා ඇහුවට කිව්වෙම නෑ.
කමක් නෑ කියලා යන්න කිව්වා.
මාත් ඉතින් ඊට පස්සෙ විනාඩි 20ක් විතර එතන එයා...