1. chatura_CN

    ඉන්ස්ටගෑර්ම් ෆොලොවර්ස් වැඩි කරගමු ද?

    Eke bn deposit karahama enna tikak wela yanwa. Card ekn salli gihin nm support ticket ekak danna eka gana ahala.
  2. chatura_CN

    ඉන්ස්ටගෑර්ම් ෆොලොවර්ස් වැඩි කරගමු ද?

    Card ekan pay karanna puluwan awlk na. Mata nm thama awlk une na.
  3. chatura_CN

    ඉන්ස්ටගෑර්ම් ෆොලොවර්ස් වැඩි කරගමු ද?

    Oke bn thiyanwa refill karanna puluwan ewa a kiyanne api Order ekak dala a gana passe adu unoth refill request ekak dammoth adu una followersla gana Aya refill wenawa. Oya prank kiyala thiynne. Ekn enne fake accounts walin followersla wadi wena eka. Order ekata gihin balanna eke thiyanwa...
  4. chatura_CN

    punchi car home

    Me dawaswala horuth innawa ne bn. Gewal balan gihin psse gemak wath dunnoth ehema.
  5. chatura_CN

    ඉන්ස්ටගෑර්ම් ෆොලොවර්ස් වැඩි කරගමු ද?

    මම use කරන්නේ https://sochillpanel.com YouTube, Facebook, instagram, Twitter ඕනෙ එකක් තියනවා. Orders දානකොට හොදට කියවලා බලලා දාන්න.
  6. chatura_CN

    Interior Detailing in Kandy

    Bump
  7. chatura_CN

    Interior Detailing in Kandy

    මගෙත් වැරැද්ද මාත් vehicle කියලා දැම්මෙ නෑ :rofl:
  8. chatura_CN

    Interior Detailing in Kandy

    අඩෛයි කන්ෆියුස්ඩ් වුණා 😂 මම ඇහුවේ vehicle interior detailing ගැන. මම vehicle talks එකේ thread එක දැම්මෙ ඒකයි. 🤣🤣🤣🤣
  9. chatura_CN

    Interior Detailing in Kandy

    Nama mathaka nadda bn
  10. chatura_CN

    Questions උබල ලිකර් ටේස්ට් එක enjoy කරනවද

    මම නම් cola අනම් මනම් දාන්නේ නෑ.
  11. chatura_CN

    Interior Detailing in Kandy

    Mag city da? Ara Mr. Paint da mokada gahala thiynne
  12. chatura_CN

    Interior Detailing in Kandy

    Kandy Interior Detailing හොදට කරන තැනක් දන්නවද?
  13. chatura_CN

    මොටොබයික් කාරයෝ - ඔර්ගන් ඩෝනර්ස්ලා

    මේ කතාව නම් සහතික ඇත්ත. :yes:
  14. chatura_CN

    අළුත් number plate එක ගන්න ඕනේ...කීයක් යනවද? මොනාද ඕන documents

    පොලිසියේ පැමිනිල්ලක් දාන්න ඕනේ මුලින්ම number plate එක නැති වුනා කියලා. ඊට පස්සෙ තමයි ඉතුරු වැඩ ටික.
  15. chatura_CN

    කපූ ෆයර් වෙලා 😂

    සෑහෙන කාලෙකට කලින් ඇහුව එකක්. 🤣
  16. chatura_CN

    Podi story ekak matak wuna wesawo!

    උබෙ අම්මත් කිව්වා (3)

    No contents