1. chatura_CN

    CVT Oil For Nissan?

    Wish you the same 🙏🏼😁
  2. chatura_CN

    එලකිරිය මිය යමින් පවතී

    Rep දෙන්න තිබ්බා නම් වැදගත් threads දාන අය තව හොද හොද threads දාන්න බලනවා. කවුද rep කපාගන්න කැමති ඒ දවස් වල.
  3. chatura_CN

    Leak leak 💦

  4. chatura_CN

    Leak leak 💦

    Link 😉
  5. chatura_CN

    මම කිරියෙන් සමු ගන්නවා

    පිස්සු නැතුව හිටහං සිරි අයියේ
  6. chatura_CN

    CVT Oil For Nissan?

    මචංලා මේකේ කියන්නේ Nissan CVT NS-1 oil එක දාන්න කියලා නේ. Mobile වගේ එකක් දානවනම් ගන්න ඕනේ oil එක හොයාගන්නෙ කොහොමද? :confused: වැල බලන්න ආව එවුන් මේකට උත්තරයක් දීපල්ලා :angry: ------ Post added on 1682052450
  7. chatura_CN

    SLT ලගෙ හොර වැඩක්

    Youth add on eka damma welawe idan YouTube Facebook instagram yanna ba. puce SLT
  8. chatura_CN

    ජලයෙන් පමණක් ක්‍රියාත්මක වෙන ජෙනරේටරයක් ජපානයෙන් ලංකාවට⛔

    මම දන්න තරමට hydrogen oxygen split කරන්න generate වෙන electricity වලට වඩා වැඩි ගානක් යනවා. මේක පොයියක් නේද?
  9. chatura_CN

    ආයෙ එන්නෙ 4385දි

    30 පාරක් විතර මැරිලා ඉපදිලා තමයි බලන්න වෙන්නේ.
  10. chatura_CN

    තම්බී ගැන දැනගන්න.

    මට තියන එකම ප්‍රශ්නේ ඇයි උඹලා අනිත් මිනිස්සු ගැන හිතන්නෙ නැතුව ටවුන් වල හිතුන හිතුන තැන වාහන නතර කරලා පාර අවහිර කරන්නේ?
  11. chatura_CN

    දැනට තියෙන හොදම රවුටර් එක

    https://www.daraz.lk/products/4g-router-antenna-dual-port-black-cable-i122863737-s1117621103.html?dsource=share&laz_share_info=462097188_200_100_1000004793202_462097255_null&laz_token=5de2f10eac9bd0d7a425c0276799e746
  12. chatura_CN

    දැනට තියෙන හොදම රවුටර් එක

    Mama wage router ekata outdoor antenna ekak gahaganna. Daraz ekn gaththe. 35 Mbps wage enawa. Kalin thibbe 8Mbps wage. SLT 4g use karanne
  13. chatura_CN

    Presto එකේ බඩු ආවා 😁😁

    ඉනිත් මචං කෙලින්ම Amazon එකෙන් ගෙන්නන ඒක අවුල් ද? :confused:
  14. chatura_CN

    Wedding Photography

    Album එකට
  15. chatura_CN

    Wedding Photography

    මාස 4ක් ගියා.

    No contents