හින්දි සින්දු

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ගිඉතය මම හොයා හොයා හිටියේ. ඉස්සෙලම ඇහුවේ බෙන්ගාලි සහිත්ට්‍ය ගැන ගියපු රුපවාහිනී වැඩසටහනක.:)
    ඕකේ තේරුම බලපං......
    ඇඩෙන්නේ ඒකට...............:)
     

    waligamaya

    Well-known member
  • ඕකේ තේරුම බලපං......
    ඇඩෙන්නේ ඒකට...............:)
    අතටම මම මේකේ තේරුම දන්නේ නැ. එත් මේකේ තලයයි වචන වල ශබ්දයයි එක්ක මාරම අමුතු හැගීමක් දැනෙනවා පැහැදිලිකර්ණ බැ. මේකේ තේරුම හොයන ඕන:)