තරුණ යුවලක්, බැඳල වැඩි කාලයක් නැහැ. තවම ළමා ලපටිත් නැති නිසා ගෙදර සුරතලුන් දෙන්නෙක්ම ඇති කළා. ලස්සන මාල ගිරවෙකුය්, සෑහෙන්න වයසක පුසියෙකුය්.
මේ දෙන්නට එක සති අන්ත සෙනසුරාදාවක සැන්දෑ කාලේ මිතුරු නිවසක උපන් දින සාදෙකට ඇරයුමක් ලැබිල තිබුන. ඉතින් පිටත් වෙන්න ලෑස්ති වෙලා, ගිරා කූඩුව ආරක්ෂාවටත් එක්ක...