දියතලාව

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    සෙබළු හයක් පස් කන්දට යටවී මරුට........

    දියතලාව යුද හමුදා කඳවුරේ ගෙපළක් කපමින් සිටි හමුදා සෙබළුන් පිරිසක් පස් කන්ද කඩා වැටී යටවූ බවත් හය දෙනකු මියගිය බවත් දියතලාව රෝහල් ආරංචි කියයි. පස්කන්දට යටවූ දෙදෙනක් බේරාගනු ලැබූහ



    2012 සැප්තැම්බර් මස 10 -ආර්.කෝගුලන්/ සමන්පාලිත/ රංජිත් රාජපක්ෂ