ගෙතුවානම් තව පද කීපයක් රසට
කවියක්ම වේවි නේද මල්ලී නෙත ගැටෙන්න
හිතට පොඩ්ඩක් සැරි සරන්න ඉඩ දෙන්න
එවිට කවු සිතුවිලි ගලා ඒවී එබේටම
පද යුගලකි ඕනේ කිහිපයක් නොව
දැනුනෙමි ඒත් කවි පද නෙත ගැටෙන බව
සැරිසරනා විට සිත යට ගෙතුන කව
අන්තිම පදේ හිතට ආවෙ නෑනෙ තව
ගෙතුවානම් තව පද කීපයක් රසට
කවියක්ම වේවි නේද මල්ලී නෙත ගැටෙන්න
හිතට පොඩ්ඩක් සැරි සරන්න ඉඩ දෙන්න
එවිට කවු සිතුවිලි ගලා ඒවී එබේටම
කවියට හිතැති කවි පබඳින අය නැතුවා
Thread එක පාලුවට වාගේ ගොස් ඇතුවා
උදෑසන හිරුත් ගොස් දහවල වී ඇතුවා
මනසේ කව් සිතුවිලිනම් දැන් නැතුවා
පද යුගලකි ඕනේ කිහිපයක් නොව
දැනුනෙමි ඒත් කවි පද නෙත ගැටෙන බව
සැරිසරනා විට සිත යට ගෙතුන කව
අන්තිම පදේ හිතට ආවෙ නෑනෙ තව
Nican mokata vada venne..
api vage joliye inne...
barimuth mata kavi kiyanna..
asai eya igena ganna....


පද යුගලකි ඕනේ කිහිපයක් නොව
දැනුනෙමි ඒත් කවි පද නෙත ගැටෙන බව
සැරිසරනා විට සිත යට ගෙතුන කව
අන්තිම පදේ හිතට ආවෙ නෑනෙ තව
නෙත ගෙටෙන බව ද සැබෑව පද යුගලයක්
රස වැඩි වේවි නේද අවොතින් පද හතරක්
එළියට එන්න කිමද බධා ලියන්නට අවසන් පදයක්
නොලියූ පදයක මතකයක් වේවිද එයත්
නෙත ගෙටෙන බව ද සැබෑව පද යුගලයක්
රස වැඩි වේවි නේද අවොතින් පද හතරක්
එළියට එන්න කිමද බධා ලියන්නට අවසන් පදයක්
නොලියූ පදයක මතකයක් වේවිද එයත්
Pada 4k pamanada kaviyata..
eyada sammathaya apa danna...
pada gala ei nonavathi ma Sithata...
Liyanu ba mata geeyak vei kiya eya....
hari hari...onna mama kaviyak leewa...
යන එන දනට සදමින නිති පිළිසරණ
වේගය නිසා උණුසුම් නැත හිරු කිරණ
වෙසක් දිනට පසුකර කොහුවල තොරණ
එකසිය විස්සෙ නැගලා යන්නෙ අපි හොරණ


කවි ලියන්න දැන් ටික ටික සෙට් වෙනවා...පාළුව නම් රජයන හැටි මටද පෙනේ
කවි ලියන්න දත්තෝ අල්ප නිසා දෝ ඒ
උදා හිරුත් ගෙවී දැන් මළ හිරැ ද පෙනේ
මනස කියන හුදකලවට යන්න කියමි මෙසේ
කවි ලියන්න දැන් ටික ටික සෙට් වෙනවා...
කස්ටිය එද්දි සඳ දැන් දැන් බැබළෙනවා....
ඦන්දෙ දුන්නෙ නැති කස්ටිය දැන් දෙනවා...
බෙස්ට් වෙබ් වලදි ඊ.කේ. එක රජ වෙනවා...
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

මාත් ආවා විතරයි මේ thread එකට...sadha kiyala kiwwe albat unclda?
kawi kiyanne thawa inne kawda
matanam kamathima aadhara kawi neda
onna dreams aawa thawa enne kawda?








කවි ලියන්න දැන් ටික ටික සෙට් වෙනවා...
කස්ටිය එද්දි සඳ දැන් දැන් බැබළෙනවා....
ඦන්දෙ දුන්නෙ නැති කස්ටිය දැන් දෙනවා...
බෙස්ට් වෙබ් වලදි ඊ.කේ. එක රජ වෙනවා...
මාත් ආවා විතරයි මේ thread එකට...
හිටිය අයත් නෑ වාගේ දැනෙයි මට....
බයටද? ගියේ දන්නෑ මම හිතුවාට...
තරහයි අයියේ මේ වන තෙක් නාවාට...![]()

එළකිරි ඔබ මගෙ අපි කාගෙත් හිතවතා...දකින්නත් ආසයි මේ අඳුරන යලුවව
හුඟ දවසකින් නොවැ මෙ දැක්කේ ඔබව
කොහෙගියත් කොතෙන හිටියත් යුහුසුලුව
එලකිරි නොවැ මෙ අපේ රජයන්නේ නිහතමානිව
කිසි කහටක් නෑ අයියේ මගේ සිතේ...ayyo mlli ay tharaha wenne
giyath mama aapahu enne
welawa athiwita ma mehi enne
dan kiyanna maa ha tharahaa nanhane?
a
සති අන්තය උදා වේවි තව ටිකකින්කිසි කහටක් නෑ අයියේ මගේ සිතේ...
වටවල කහටනේ ඇත්තේ මගේ හදේ..
ඔක්කොම සෙට් වෙලා වාගෙයි මේ වේලේ...
දැන් කවි ලියමු යාළුවනේ මේ පිටුවේ..
සති අන්තය උදා වේවි තව ටිකකින්
රාජකාරි නොම වේ හෙට නිවාඩුවෙන්
ගෙවිලා යන මේ තුන් යම විවේකයෙන්
ගොතලා කියමු රසබර දේ අපි කවියෙන්


