කොම්පැණියට නමක්.....
කොල්ලනේ පොඩි වැඩක් පටන් ගන්න කියල හිතුව. මේකට පොඩි සප් එකක් ඕනේ. පටන් ගන්න හදන්නේ පොඩි කොම්පැණි කෑල්ලක්. ඉතින් ඒකට දාගන්න නමක් ඕනේ කරනවා. අයිඩියා එක මෙහෙමයි, පටන් ගන්න හදන්නේ Telecommunication/ IT/Networking පැත්තෙන් වැඩ කරන එකක්. එත් එක්කම මේක Register කරන්නේ කොහොමද කියලත් දැනගන්න ඕනේ. ඒ වගේම Register කලාට පස්සේ තව මොනා හරි වැදගත් දේවල් තියෙනවද කරන්න කියල දැන ගන්නත් ඕනේ මට. ඉතින් කොල්ලනේ මං මුලින්ම ඉල්ලනේ මේකට නමක් දාගන්න හෙල්ප් එකක් දෙන්න. යාලුවන්ගේ සහය මේකට බලාපොරොත්තු වෙනවා. බම්ප් එකක් හරි දාගෙන යන්න අමතක කරන්න එපා කොල්ලනේ.