Hard Talk with KOTA NIHAL

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    apta dan ehema banna baha ban,27/28 wenakota limit wenawa.e dawas wala 500 gb hard 7 k purawala arwa tibuna office eken bapuwama

    api banna patan ganna kaale film ekak bawenna yanawa ban sahena welawak.... torrent admin ta horata install karala film bala ekek ahu una podi mistake ekak nisa :yes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,695
    4,299
    113
    api banna patan ganna kaale film ekak bawenna yanawa ban sahena welawak.... torrent admin ta horata install karala film bala ekek ahu una podi mistake ekak nisa :yes:

    danuth unlimited tibunam nam eka reta flim 10 k wath baanna tihibuna ban.speed eka hondai.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Apenam unlimited. ISP kenek gawa mama work karanne. (Like SLT, Dialog) :rolleyes:

    2gH2KXe.jpg
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    oya wada karanne oya taram kunuloba organization ekakada?man danna ewayenam slt 500gb package eka tiyenne.hama welena youtube yanna dilat mase antimata tawat ithurui.habai monawat download karannanam den na

    ow appa kunu lobayi. lokkonta owa okkoma athi. ape eke ita wada wadi ewa thiyene. anith department wala aya lokkata muttiya bala youtube dagena inne. :(
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    උඹලගෙන් බේරෙන්නම බැරුව වෙන්නැති....දවසට උයා වගේ අය 1-2 ජීබී යූස් කලාම මාසෙට දරාගන්න බැරි යූසේජ් යනව ඇති... ඕක දිහා බලන් ඉන්නවා කියන්නේ ඉතින් ඉෆෙක්ටිව් වැඩක් වෙන්නෙත් නැතුව ඇති..ඔහොම කිව්වම හුඟක් අයගේ උත්තරේ "මම නම් මගේ වැඩ ටික කරලා තමා ඉන්ටර්නෙට් ඉන්නේ කියලා"...

    :baffled::baffled: ow usage eka nisa thamayi. ane manda ithin. apinam aththatama ape wada iwara karala thamayi anith ewa karanne. aththama kiwot mata samaharadata karanna kisima wadak na. :dull::dull:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :yes::yes::yes: mama lecturer kenek. :baffled::baffled:

    මගේ නෝනත් ලෙක්චරර් කෙනෙක්..

    එයා වැඩිපුරම ලෙක්චර්ස් කරන්නේ බීමේ ආදීනව, අන්තර්ජාලයේ අදික වෙලාවක් රැදී සිටීමේ ආදීනව සහ වාහන වලට ඉවක් බවක් නැතුව වියදම් කිරීම මගින් ඇතිවන සමාජීය සහ ආර්ථික ගැටලු පිලිබදව.. තව අන්තර් සමාජ සම්බන්දතා ගැනත් කරනවා ඒ කියන්නේ මම තවත් අය සමග ආශ්‍රය කල යුත්තේ කෙසේද සහ එම ආශ්‍රය කිරීම පුද්ගල අභිමානයට කෙසේ බලපාන්නේද යන්න වගේ විශයයන්

    ඒ වගේ ලෙක්චර් එකක් යනකොට ඇහුම්කන් නොදී සිසුන් ෆෝන් එක ඔබ ඔබා ඉදීම නිසා සෙමෙස්ටර් එක්සෑම් වල පුද්ගලික පලිගැනීම් වලට පවා ලක් කරනවා.

    දැන් ප්‍රයිමරි සිසුන් එක්ක කාර්යය භහුල නිසා බොහොම කෙටි දේශන තමා ඉහල පන්ති වලට තියන්නේ
     
    Last edited: