1. crazybuddy

    අසහනයට

    අදාල නැති උන් අදාල නැති ඒව නොබලා හිටියාම ඉවරනේ බං.. අපිට මිනිස්සු හදන්න බැහැ.. ඔය වගේ ඒවට තමා බහුතරයක් උන් කැමතිත්.. උඹ දාලා බලපං වැදගත් දෙයක් කීයෙන් කී දෙනාද කියලා එහෙම ත්‍රේඩ් එකට බම්ප් එකක්වත් දාන්නෙ කියලා.. ඕවා සාමාන්‍ය දේවල්.. ලිංගිකත්වය ගැන කතා කරන්න, ගෑනියෙක්ගෙ නිරුවත දකින්න තමා හැමෝම...
  2. crazybuddy

    Dawas 25n kotu 9k !!!

    එල මචං.. රෙප් කලින් දීලා..
  3. crazybuddy

    මොකක්ද ඇත්ත ??

    ගොඩක් දෙනෙක්ට octane 95,92 ගැන වැරදියට හිතන නිසා මම පොඩ්ඩක් පැහැදිලි කරන්න හිතුවා.සින්හල ලියනකොට වැරදි තියෙනවනම් සමා වෙන සේක්වා.:yes: 01). Octane 92 ට වඩා 95 පිරිසිදුද? ඔක්ටේන් 95 සහ 92 වෙනස කියන්නෙ 95, 92 ට වඩා හොදයි හො පිරිසිදු(pure) කියන එක නෙමෙ. ගොඩක් අය හිතන්නෙ 95,98,102 pure පෙට්‍රොල්...
  4. crazybuddy

    Picasa වගේ Image Viewer එකක්

    ඇති Malware එකක් නැහැ බං ඕවයෙ.. පරණ වර්ශන් ඕන උන්ට ගන්න තියෙන්නෙ.. වෛස් ගාඩ් එකක් තියේ නම් අවුලක් වෙන්නෙත් නෑනේ කොහෙත්ම..
  5. crazybuddy

    රාවනා...?

    ඕවා කාලෙන් කාලෙට එන ත්‍රෙන්ඩ් තමා බං.. උපරිම සතියයි හෝ දෙකයි.. ඒපාර අලුත් එකක් එනවා..:rofl:
  6. crazybuddy

    Picasa වගේ Image Viewer එකක්

    නෙට් එකේ තියෙන්නෙ බං ඕන තරම්.. සොෆ්ට්වෙයාර් එකක් හොයාගන්න බැරිද බොල තොට..:growl: http://picasa.en.uptodown.com/windows පරණ වර්ශන් ඕන නම් මේකෙන් ගනිං.. http://www.oldversion.com/windows/picasa/ http://www.oldapps.com/picasa.php
  7. crazybuddy

    ඩොමේන් නොමිලේ ගන්න සීමිත දීමනාවකි

    දන්නෑ බොල වෙබ්සයිට් හදන ඒව ගැන.. වතාවක් බ්ලොග් එකක් කලා නවකතා ලියලා දාලා.. ඒකත් එපා උනා..
  8. crazybuddy

    Most Popular Actress - Nayanathara Wikramaarachchi

    මට මතකයි වතාවක් පේජ් එකක එකෙක් ඉන්දියන් දරුවකේගෙ පිංතූරයක් දාලා මේ දරුවා අතුරුදන් වෙලා දකින කෙනෙක් ඉන්නවා නම් අහවල් නම්බර් එකට කෝල් කරන්න.. හැකි පමණින් මේක ශෙයාර් කරලා උදව් කරන්න කියලත් තිබ්බා.. පිංතූරේ ගූගලේ හොයල බලද්දි ඉන්දියන් දරුවෙක්.. බලපං ලයික් වැඩි කරගන්න මිනිස්සු මොන තරම් බලු වැඩ කරනවද...
  9. crazybuddy

    ගෑස්ට්‍රික් හොද උන අය පොඩි උදව්වක් දීලා ය&#350

    ගෑස්ට්‍රයිටීස් හැදුන මුල් කාලෙදි හොද කරගත්තෙ නැත්තං වැඩි උනාට පස්සෙ ඕක හොද කරන්න බෑ කිසිම එකෙක්ට.. ඕක පාලනය කරන්න විතරයි පුලුවන්.. ඊට වඩා දෙයක් කරන්න බැහැ.. උඹ වෙලාවට නොකෑවොත්, කෝක් වගේ බීම වර්ග බිව්වොත්, උෂ්ණ කෑම වර්ග කෑවොත් සුටුස් ගාලා වැඩි වෙනවා.. ඒක නිසා කෑම පාලනය කරපං, හරියට වෙලාවට කාපං...
  10. crazybuddy

    ඩොමේන් නොමිලේ ගන්න සීමිත දීමනාවකි

    බම්ප් තමා බං.. ඔය කෙරුවාවල් මට තේරෙන්නෑ..
  11. crazybuddy

    Picasa වගේ Image Viewer එකක්

    Picasa දාගනිං ඉතිං වෙන ඒව මොකටද.. වින්ඩෝව්ස් ෆොටෝ විවර් එක නම් මෙලෝ වැඩක් නෑ පැය ගානක් යනවා ඉමේජ් එක ඕපන් වෙන්න..:growl:
  12. crazybuddy

    Most Popular Actress - Nayanathara Wikramaarachchi

    පට්ට ඩයල් දෙක ඈ.. කතාව බලන්න ආසයි.. වීක් එන්ඩ් එකේ දාන කතා ලොවෙත් මෙගා කරන්නෑ.. ඒක නිසා බලනවා අනිවා.. කූඹියෝ බලපං.. පට්ට කතාව බං.. මම බැලුවා එක හුස්මට කොටස් අටම.. මෙගා ටෙලියක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ඔව් ඕකුන්නේ මුලින්ම ඔය ජරාව මෙහෙට උස්සං ආවෙ.. ඌ කොහොමත් දෙමලනේ බං.. අන්තිගේ...
  13. crazybuddy

    කැමතිම මෙනූ එක

    රතු කැකුළු බත්, පොලොස් ඇඹුල, පරිප්පු, මාලුත් ඇඹුල් තියල් කරලා, පලා මැල්ලුම, පපඩම් සමග මිරිස් බැදලා.. අච්චාරු පොඩ්ඩකුත් තිබ්බ නම් පට්ට..:love:
  14. crazybuddy

    Most Popular Actress - Nayanathara Wikramaarachchi

    පහුගිය කාලෙ කෝටි හතර කියලා කතාවක් බල බලා හිටියා.. පට්ට කතාව කියලා එක දිගට බලන්න ගත්තා.. මාසයක් දෙකක් මිස් උනා කතාව.. ආයි බලන්න ගද්දි කොටස් එකසිය හැට ගානක්ද කොහෙද ගිහිල්ලා.. එතනින්ම නවත්තලා දැම්මා.. හැබැයි ඒකෙ හිටපු කොල්ලො සෙට් එකේ ඇක්ටිං පට්ටයි.. නාරද දිසාසේකර මහත්තයගෙ පුතාගෙයි.. අනිත් උන්...
  15. crazybuddy

    මෙන්න රෙප්

    හොද දේ නරක දේ කියවලා රෙප් දෙනවා වගේම ඒව ලියපු උන්ගෙ මහන්සියට බම්ප් එකක් කොමෙන්ට් එකක් දාන්න පුලුවන් නම් තවත් වටිනවා.. ජය වේවා මචං..! 44+
  16. crazybuddy

    චතුරිකාගේ_තාත්තා

    :lol::lol::lol: ඕක ඉතිං සල්ලි දීලා අරන් කියවන උන් නැතිවෙන්නත් බෑ.. පුක දෙන දීමෙ හැටියට..
  17. crazybuddy

    Most Popular Actress - Nayanathara Wikramaarachchi

    Most Popular Actress -... 09-21-2017 04:26 AM irisiya karaya මොන පොන්#යෙක්ද මේ.. දැකලා නැති නිසානේ පොන්#යො දැකල නෑ කිව්වෙ.. පදුරකට පයින් ගැහුවාම නළුවො නිලියො දාහ දෙදාහ විසි වෙන කාලෙ.. හැන්දෑවෙ හයේ ඉඳන් රෑ එකොළහ වෙනකන් චැනල් දහයක පහලොවක ටෙලි ඩ්‍රාමා පෙන්නන කාලෙ.. ඕකුන්ව මීටර් කරන් ඉන්නයි, දෙකයි...
  18. crazybuddy

    Apple beer

    එහෙනම් මොන ලබ්බකටද බං ගද නැති ඒව හොයන්නෙ.. බෝඩිමක ඉන්නවා නම්.. එහෙනම් හංගන්න ඕනෙත් නෑ ගඳ නැති ඒව ඕනත් නෑ හොද බ්‍රෑන්ඩ් එකක් බලලා ගහන්න බැරියෑ..
  19. crazybuddy

    එලකිරි_අතීතය

    ඒක නම් මාරම හැකියාවක් බං ඉතිං.. කෙල්ලො තුන්දෙනෙක්ගෙ චරිත වලට පණ දීලා, නපුන්සකයෙක්වත් ඒකට ගාවලා.. ඔතන ප්‍රධාන චරිතය වෙච්ච ඌව අහිංසකයෙක් කරලා මිනිස්සුන්ගෙන් අනුකම්පාව දිනාගෙන පට්ට ගේමක් ගැහුවෙ.. මුන්ට ඔස්කාර් සම්මාන හම්බෙනවා බොලිවුඩ් වලට ගියොත්..:rofl: ඔහොම මිනිස්සුත් ඉන්නවා ඈ..
  20. crazybuddy

    Most Popular Actress - Nayanathara Wikramaarachchi

    කොහොමද බං මේවට තෝරන්නෙ.. ෆිල්ම් වලින්ද ටෙලිඩ්‍රාමා වලින්ද.. ජීවිතේට දැකල ණෑනේ බං..

    No contents