කලින් අවුලක් උනේ නැද්ද.. උඹ ගාව තියෙන්නෙ ඉන්ස්ටෝල් කරන එකක්ද නැත්තං Extract කරලා නෝමල් ප්ලේ කරන්න තියෙන එකක්ද.. දැන් ගොඩක් සර්වර්ස් 1.8 අප්ඩේට් කරලා තියෙන්නෙ.. Extract and play ගත්තොත් උඹට අප්ඩේට් කරන්න බැහැ.. Manual update කලත් ලොකේෂන් එක හොයාගන්න බැහැ කියලා error එකක් එනවා.. ඒක නිසා Install...