1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: මෙලෝ චාරයක් නෑ තමයි ඒවල. මං නම් ඔයා සම්භාව්‍යය කියන ඒවනම් බලන්නෙ ම නෑ. :lol::lol:
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: අර අනුන්ගෙ සිත්ති මනීල කෙනෙක් පස්සෙ යනව කියල තිබුණෙ.
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙම සිද්ධියක් ද? කරන්ට් එක මේ ළඟදිත් නෑ කිවුවනෙ. එපා වෙනව ඇති.
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මමනම් ඉංග්‍රීසි ඒව කොහොමත් වැඩිය බලන්නෙ නෑ හරියන්නෙ නැත්තම්. ඔය ඔස්කාර් හම්බුවෙන ඒවනම් එකක්වත් බලන්නෙ නෑ සාමාන්‍යයෙන් :lol::lol:
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    123 පිස්ස මදිවට :lol:
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :lol::lol: ඊයෙ ගැහැණු දැරිවියක් පස්සෙ ගිහින් වෙන්න ඇති.
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අපෝ නැහැ. කලර් හරි නෑ ඒවල. ඉංග්‍රීසි ඒව බලන්න මට වැඩි කලබලයක් නෑ. තෙළිඟු වගේ නම් ඉතින් HD හෝ වෙන රිප් බලනව.
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    තවත් එක පිස්සෙක්
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මමනම් සමහරවෙලාවට ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරන්න කලින් Plot එක ම කියවනව. ඒත් අවුලක් නෑ :lol::lol:
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එළ එළ එහෙනම් හොඳයිනෙ. කෝ අර නාකි මෑන්ස්?
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පොඩි එකාගෙ ‍ෆිල්ම් එක පවු
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    තාම BRrip නැහැනෙ. ඩවුන්ලෝඩ් කළේ නෑ.
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මොක ද වෙන්නෙ?
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ගොඩක් ෆේස්බුක් වගේ ඒවට යොමු වුණානෙ තරුණ පරපුර. ඒකයි අඩුවුණේ.
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: කට්ටියට දන්වල කට්ටිය සේර ම ඉන්නවනම් හෙට උනත් දාන්න පුළුවන් වෙයි. හැබැයි කට්ටිය නැත්තම් පස්සෙ දවසක තමයි දාන්න වෙන්නෙ.
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: ඒක තමයි. :D දැන් ඉතින් වෙන වෙන ඒවට කාලය යොදවන්නත් එපායෙ.
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හැබැයි හෙට ඩොඩෝ යන්න කලින් ඕනනම් වෙන ත්‍රේඩ් එකක් දාන්නත් පුළුවන් මට්ටමක් තියෙනව වගේ.:rolleyes:
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අහ ඒක තමයි. දැන් ගොඩක් අය ඇක්ටිවු නෑ.
  19. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒ අයියනම් ඒ කාලෙත් ටිකක් බිසීනෙ හිටියෙ. වැඩ ඇති මං හිතන්නෙ.

    No contents