~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැබැයි හෙට ඩොඩෝ යන්න කලින් ඕනනම් වෙන ත්‍රේඩ් එකක් දාන්නත් පුළුවන් මට්ටමක් තියෙනව වගේ.:rolleyes:
     
    ඒ කාලේ ඔය ෆේස්බුක් එහෙම ලොකුවටම තිබ්බේ නැනේ බං..
    මේක තමයි ඉතිං ඒ දවස්වල පිස්සුව..

    මෙහෙ අයට වෙන ඒවා යූස් කරන්න ස්පීඩ් කනෙක්ෂන් තිබ්බෙ නෑ ඒකාලේ
    1.3 mb සින්දුවක් බාන්නත් සෑහෙන වෙලාවක් බලං ඉන්න ඕනෙ
    සමහර වෙලාවට 98% කැන්සල් වෙනවා.
    ඒකාලේ මාර ඉවසීමක් තිබ්බෙ..
    දැන් නම් බෑ එහෙම..
     
    ඇප්ස් ඉතින් ප්‍රවෙට්නෙ. ‍ෆෝරම් ඉතින් පබ්ලික්. ඒදෙක පටලව ගන්න අයට කොහොමත් අමාරුයි මේවල ඉන්න. :D

    දැං ෆෝරම් වල කට්ටිය අඩුයිනෙ කොහොමත් ඉන්දියාවල නම් ගොඩක් ෆෝරම් තියෙයි .. හොද ඒවා.. බාසාව තමා අවුල් ඒත් දැන් උන් ට්‍රාන්ස්ලේට් එකට සෙජෙෂන් යවලා ඒකත් සෑහෙන්න ගොඩදාලා තියෙන්නෙ........
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෙටම ත්‍රෙඩ් එක දාන්න වෙන සීන් එකක් තියෙන්නේ... දැනටම 18000ක්....

    :yes::yes: කට්ටියට දන්වල කට්ටිය සේර ම ඉන්නවනම් හෙට උනත් දාන්න පුළුවන් වෙයි. හැබැයි කට්ටිය නැත්තම් පස්සෙ දවසක තමයි දාන්න වෙන්නෙ.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    දැං ෆෝරම් වල කට්ටිය අඩුයිනෙ කොහොමත් ඉන්දියාවල නම් ගොඩක් ෆෝරම් තියෙයි .. හොද ඒවා.. බාසාව තමා අවුල් ඒත් දැන් උන් ට්‍රාන්ස්ලේට් එකට සෙජෙෂන් යවලා ඒකත් සෑහෙන්න ගොඩදාලා තියෙන්නෙ........

    උඹත් ඉන්දියාවේ ෆෝරම් බලනවා වගේ....:P:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    දැං ෆෝරම් වල කට්ටිය අඩුයිනෙ කොහොමත් ඉන්දියාවල නම් ගොඩක් ෆෝරම් තියෙයි .. හොද ඒවා.. බාසාව තමා අවුල් ඒත් දැන් උන් ට්‍රාන්ස්ලේට් එකට සෙජෙෂන් යවලා ඒකත් සෑහෙන්න ගොඩදාලා තියෙන්නෙ........

    ගොඩක් ෆේස්බුක් වගේ ඒවට යොමු වුණානෙ තරුණ පරපුර. ඒකයි අඩුවුණේ.