1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පොඩි ත්‍රේඩ් ඩිලීට් කළේ නම් ඒව නිසා නෙමෙයිනෙ. ඒව වෙන වෙන කේස් නිසා බැන් කරල යූසර්ව ත්‍රේඩ් එකත් ඩිලීට් කරනව හෝ ලොක් කරනවනෙ.
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rolleyes::rolleyes: මං නොදන්න නංගිල ඔය චැට් ත්‍රේඩ්වල ඉන්න විදියක් නෑ
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rolleyes::rolleyes: Chat කෑල්ලක් තිබුණ වගේ එකක් ද? :P
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙම රීස්ටෝ කළේ නෑ. ඔව් 100000 පැනපු ත්‍රේඩ් දෙකක් හෝ 3 හා තව ඊට අඩු 30000 වැඩිය පෝස්ට් තිබුණ ත්‍රේඩ් කිහිපයක් ඩිලීට් කළා.
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: කියල තිබුණ ඔය අපි කථාවුන ගොඩක් ඒව ගැන
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අලුත් කරයි සමහරවිට ළඟදි
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කාගෙවත් එහෙම ‍රීස්ටෝ කිරීමක් කළේ නෑ. එහෙම කරන්නත් බෑ. ත්‍රේඩ් සම්පූර්ණයෙන් ඉවතා කළා. :D
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒක දැනට කරන්නෙ නැත්තෙ ඇයි කියල සමහරවිට අදහසක් ගන්න පුළුවන් වෙයි ජීටි අයියගෙන් ඇහැවුවනම්. :D
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: තව හේතු ඇති. හැබැයි ප්‍රධාන හේතුවක් ඒක.
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    GT අයිය සාමාජිකයන්ට ඇහුංකම් දෙනව. ත්‍රේඩ් එකක් වගේ දාල සමහරවිට කට්ටියගෙ ගැටලු හරියට ඉදිරිපත් කළොත් මොනා නිසා ද ඒව කරන්න බැරි කියල කියයි.
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එළකිරි එකේ උන්නතිය උදෙසා වෙනස් විය යුතු දේවල් සාකඡ්චා කරනව.
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: ඒක නිසා තමයි ඇඩ්වලට වුණත් මං හිතන්නෙ වැඩිය කැමැත්තක් නැත්තෙ. මොක ද එතකොට ඇඩ් නිසා දුවනව හා ඒව එන්නෙ යූසර්ලගෙන් කියල කට්ටිය කියනවනෙ.
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දැන් ඉතින් කාලය හරි වෙනසකට:D
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl::rofl: එහෙම තමයි
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නැහැ අයින් කරන එක නෙමෙයි ෆිල්ටර් කිරීමක් කරන්නෙ.
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: ඊට පස්සෙ නෑ තමයි. ආයිත් කට්ටිය කියල බලන්න වෙයි
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒ අර මං කියපු විදියට වුණ දෙයක් තමයි මතක විදියට. හැක්වීමක් නෙමෙයි යූසර් එකවුන්ට් එකක් ඉස්සීමක්.
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එළකිරි එකේ නිර්මාණශීලිත්වය හා අනිත් දේවල් දියුණු කරල ගත්තොත් ජීටී අයියගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන් වෙයි කට්ටියට අලුත් දේවල් එකතු කරන්න කියල.
  19. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: ඒකනම් එහෙම තමයි. දැන් ඒක කට්ටියට පුරුද්දට ගිහින්.
  20. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: හැබැයි දැන් ඉතින් ගොඩක් රෙප් තියෙන අය කැමති වෙන එකක් නෑ අලුත් සිස්ටම් එකක් ඇවිත් එයාලගෙ රෙප් අඩුවෙනවට. :rolleyes:

    No contents