අවුරුදු 4 ක් බලේ ඉදල ජනතාව පැදුරෙනුත් බිමටඇදල දාල දැන්ආය බලේ ගන්න රටේ නැති බේගල් ඇදබානවා.... රෑ එලිවෙනකම් නින්ද යනකම් ඔලුව අතගානවලු... රෑට රෑට ඇවිල්ල බලනවලු ජනතාව සතුටින්ද කියල ... මොන තරම් ප්‍රාථමිකද බන්... බලපල්ලා මේ ඇවිල්ලා ඉන්න මිනිස්සුන්ගේ මුණුවල තියෙන බලාපොරොත්තු... මුන් බලේ ගත්තම ඕකුන්ව...