1. tarson

    Visa Declined need help??

    උබල ඔච්චර ගොන් ද බන්? බලපන් රිජෙක්ශන් රීසන් එකත් හෙනම බේසික් දේවල් ටිකක් මගහැරල කියලනෙ.
  2. tarson

    USA වලට ඉරාන් යුද්දෙ නිසා බඩු පැකට් වෙලා හැමනිලා යන ක්‍රම ටික

    highly unlikely, but not impossible. If Iran did have high range missiles etc then it's easy, but they don't have 10000 km range ones. If they did, all they have to do is launch one missile per day (even if it gets intercepted) and operations of the canal would effectively halt without any...
  3. tarson

    මෙන්න ඉරාන හම්බයෝ ආයේ ගහනවා. සාමය කඩයි.

    ඉතින් උබේ අනිත් අකවුන්ට් එකෙන් (ඉන්ද්රජිත්) එකෙන් ඇවිත් කිව්ව නේද සටන් ඉවරයි, එහෙම තමයි ට්‍රම්ප් එක්ක සෙල්ලම් බෑ වගේ කතාවක්. දැන් උබ මෙතන වෙන එකක් කියනව 🤣 ඒ කියන්නෙ තාම ඉවර නෑ නේද පොන්ස්.
  4. tarson

    USA වලට ඉරාන් යුද්දෙ නිසා බඩු පැකට් වෙලා හැමනිලා යන ක්‍රම ටික

    අන්න ගහල යකොව්. උබල කිව්වෙ නම් නිකන් ඉරානෙ ෆ්ලැට් වෙලා වගේ. ඇමරිකාව සාම සාකච්චා වලටත් කැමති වෙලා චූ ගිය පාර. ඒත් ඉරානෙට වැදුන මදි.
  5. tarson

    USA වලට ඉරාන් යුද්දෙ නිසා බඩු පැකට් වෙලා හැමනිලා යන ක්‍රම ටික

    උබ කිසිම මොලේ ඇති දෙයක් කිව්වෙ නෑනෙ කොහොමත්. නිකන් "ආ එහෙම ගහන්න බෑ" කිව්වට හරියන්නෙ නෑ, කියපන් ඇයි ගහන්න බැරි කියල 😂 උබට එච්චර දෙයක් හිතන්න පුලුවන් එකෙක් ද බන් 😂💩
  6. tarson

    USA වලට ඉරාන් යුද්දෙ නිසා බඩු පැකට් වෙලා හැමනිලා යන ක්‍රම ටික

    slow bleed කරන්න පුලුවන් හිස්බොල්ලට, ඒකත් ඉෆෙක්ටිව් දිගටම කරන්න පුලුවන් නම්, අනිත් පැත්ත හෙම්බත් වෙනව. පොඩි පොඩි ප්‍රහාර දිගටම ගහනකොට. පරදිනව කියලම අපිට තාම කියන්න බෑ බන්. ඔය UAE උනත් ශේප් එකේ හිටියට කර කියා ගන්න දෙයක් නැති කමට, නැත්තන් ඇමරිකාවත් එක්ක සෙට් වෙලා ඉන්නෙ ආසාවෙන් නෙමෙයි නෙ. ඇමරිකාව...
  7. tarson

    USA වලට ඉරාන් යුද්දෙ නිසා බඩු පැකට් වෙලා හැමනිලා යන ක්‍රම ටික

    ඒක තමයි බන්, තව ටිකක් ගියොත් අනිත් රටවලුත් මේකට පැටලෙන්න තියෙන චාන්ස් එක වැඩී. ලෙබනන් පැත්තෙන් ගහන්න පටන් ගන්න ඉඩ තියෙනව, ඉස්රායල් උන්ව තල්ලු කරන්න පුලුවන් පොඩි ප්‍රහාර දිගටම ගැහුවොත්. ඔව් හිස්බොල්ලට ලොකු බලයක් නැති උනත් පොඩි ප්‍රහාර දිගටම ගහන් යන්න පුලුවන් උන්ට.
  8. tarson

    USA වලට ඉරාන් යුද්දෙ නිසා බඩු පැකට් වෙලා හැමනිලා යන ක්‍රම ටික

    හිස්බොල්ලගෙ සෙට් එකෙන් නැති උනේ උපරිම 20% යි, ඒ අපිට හිතෙනව උන් සද්ද නැති නිසා උන්ට කෙල කියල, ඒත් එහෙම නෑ. ඒත් යුද බලය ගත්තම උන්ට කෙලවිලාම ගියෙ නෑ, උන් සද්ද නැත්තෙ එක පාරක් කෑව නිසා, මේ පාර හරියට පාර ක්ලියර් වෙනකන් කියල මට හිතෙන්නෙ. අනිත් එක, ලොකු සටනක් කරන්න අවශ්‍ය නෑ බන්, පොඩි කැපුමක් දාල ලේ...
  9. tarson

    USA වලට ඉරාන් යුද්දෙ නිසා බඩු පැකට් වෙලා හැමනිලා යන ක්‍රම ටික

    ඇමරිකාවෙ නෙමෙයි බන්, ඉරානෙ උතුරු පැත්තට, lebanan පැත්තට ගැහුව නම් ඉස්‍රායල් ආමි එකට වැඩේ දෙන්න ලේසී. මම කියන්නෙ පැරලල් සටන් කරන්න පුලුවන් කියල ඇමරිකාවට තනි පාරක යන්න බෑ එතකොට. ලොකු ප්‍රහාර නෙමෙයි එක දවසට 10 ක් 12 ක් දෙන්න පුලුවන් නම් දිගටම, එහෙනම් ඊස්‍රායලුත් පොඩ්ඩක් පස්සට යනව. ඒකෙ ලොකු වාසියක්...
  10. tarson

    USA වලට ඉරාන් යුද්දෙ නිසා බඩු පැකට් වෙලා හැමනිලා යන ක්‍රම ටික

    ප්‍රොක්සි සෙට් එකක් හරහා පුලුවන් බන්. ඊට අමතරව රට ඇතුලෙ එක එක උද්ගෝශන දාල අස්තාවර කරල, වටේටම නෙලනකොට ඇමරිකාවට එක strategy එකක යන්න බෑ, එතකොට කෙල වෙනව. නිකමට හිතහන් කො අනිත් පැත්තෙන් හිස්බුල්ලාගෙ සෙට් එකත් තව උතුරු පැත්තට [ඉරානෙ උතුර] ගැහුවොත්. තව UAE වල තියෙන ඇමරිකන් බේස් වලටත් ගැහුවොත් [ඉරාන්...
  11. tarson

    USA වලට ඉරාන් යුද්දෙ නිසා බඩු පැකට් වෙලා හැමනිලා යන ක්‍රම ටික

    ඉතින් මේ තියෙන තත්වෙ අනුව තව එක ස්ටෙප් එකක් ඉස්සරහට ගියොත් බොරතෙල් 1.5 ගුනයකින් හෝ 2 ගුනෙකින් වැඩි වෙන එක නවත්තන්න බෑ. ලන්කාවට කොහොමත් කෙල වෙනව එහෙම උනොත්. ඒත් මට නම් ආගම් වාදයක් නෑ, ඒත් ඉරානෙ රටක් විදිහට පවර්ෆුල් වැඩී ඒ කලාපෙ. ඒක නිසා උන් ඔහොම ඉන්න එක හෙනම භයානකයි ලෝකෙ අනිත් රටවල් වලට. ඒක නිසා...
  12. tarson

    USA වලට ඉරාන් යුද්දෙ නිසා බඩු පැකට් වෙලා හැමනිලා යන ක්‍රම ටික

    දැන් ඔන්න ඉරානෙන් strait of Hormuz එක බ්ලොක් කරන්න තීරනය අරන්. දැන් ඇමරිකාවට පෝඩ්ඩක් වගේ චූ බරක් ඇවිල්ල. තාම චූ ගියෙ නෑ. Bab al-Mandab Strait එකට හූති වගේ එවුන් දැම්මොත් තවත් කෙල වෙනව ඇමරිකාවට. තව පුලුවන් ආසියාවෙ මිත්‍ර නොවන රටවල් තග දැම්මොත් strait of malakka එකට වැඩේ දෙන්න, ඊටත් එහා ඇමරිකන්...
  13. tarson

    ඇමරිකාවෙ බෝම්බ කියපු තරම් පවර් පුල් නෑනෙ

    සාමාන්‍ය මිනිස්සුන්ට වදින්නෙ නැති වෙන්න ගහන්නත් එපැයි බන්, නැත්තන් අනිත් රටවල් රෙද්ද උස්සන් එනවනෙ, ඇමරිකාවෙ ඇතුලෙ ඉන්න එවුන්ම ප්‍රශ්න ඇති කරනව ඕකෙන් ගොඩක් මලා නම්. එතකොට ඇමරිකාවට පාඩුයි නම කැත වෙනවනෙ. වීර චරිතෙ තියාගන්නත් එපැයි යුද්ද කරනව වගේම.
  14. tarson

    What is the Strait of Hormuz ? 🚢⚓🛳️

    උන් මුට්ටිය දාල බලනව මොකෝ වෙන්නෙ කියල. දැන් ඔහොම උනාම තව රටවල් ඉබේම ඇදෙනව යුද්දෙට. ලන්කාව වගේ රටවල් තමයි හැම පැත්තෙන්ම තැලෙන්නෙ.
  15. tarson

    What is the Strait of Hormuz ? 🚢⚓🛳️

    ලන්කාවෙයි ලෝකෙ අනිත් රටවලයි තෙල් ඩබල් වෙයි ප්‍රයිස් එක. ඇමරිකාවට නම් ඔයිල් රිසර්ව්ස් තියෙනව බර ගානක්, ඇමරිකන් කාරයට නම් දැනෙන එකක් වත් නෑ. අනිත් උන්ට තමයි ප්‍රශ්නෙ. ඒත් එතකන් ඇමරිකාව බලන් ඉන්න එකකුත් නෑ, මොකක් හරි කරයි. ඇමරිකාවෙ ආමි බේස් තියෙනව නේ UAE වල? යුද්දෙ ඇදුනොත් ඒවටත් නෙලයි වත් ද?
  16. tarson

    කයියයි පඩ ගඳයි - grade 5 scholarship ඒක දිගටම තියෙනවලු 🤭🤭

    හපොයි, එතකොට රොටේට් කරන්නෙ නෑ නේ. අපරාදෙ. ඔය ක්‍රමේ නම් වැඩක් නැති ක්‍රමයක්. අමුතුවෙන් පහත් කරන්න දෙයක් නෑ, කවදාවත් සමාන නෑ. උබ කියන එක හරි.
  17. tarson

    🔴💥💥 සෑම ඇමරිකානුවෙක්ම දැන් අපේ ඉලක්කයක්.. ඔබ ඇරඹුවා අප අවසන් කරනවා..- ඉරානය...

    ඇමරිකාවට රජයක් විදිහට විතරක් නෙමෙයි සාමාන්‍ය මිනිස්සුන්ටත් පේනව බන් අවුරුදු ගානක ඉදන් ඉරානෙ නාහෙට අහන්නෙ නෑ කියල. චීනෙටත් වඩා හෙනම සීන් එකක් දීගෙන හිටියෙ ඒ පැත්තෙ. උබ කියන එක හරි. තව දෙන්න ඕනෙ ෆ්ලැට් වෙන්නම.
  18. tarson

    🔴💥💥 සෑම ඇමරිකානුවෙක්ම දැන් අපේ ඉලක්කයක්.. ඔබ ඇරඹුවා අප අවසන් කරනවා..- ඉරානය...

    😌 ඔව් ඉරානෙට වැදුන මදි. කොහොමත් රෙජිම් චේන්ජ් එකක් වෙන එක නම් හොදයි, උන් පවර් ෆුල් වැඩී. ඒක එච්චර හොද දෙයක් නෙමෙයි. ඉරානෙත් අර අරාබි කාරය වගේ ශේප් එකේ හිටියනම් ඔය ටික වෙන්නෙ නෑ. දැන් ඉතින් ක්ලස්ටර් ෆක් වෙනව නවත්තන්න බෑ.

    No contents