සුරේෂ් රයිනා යුග දිවියට
ඉන්දීය සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක සුරේෂ් රයිනා හෙට යුගදිවියට එළඹෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පූර්ව මංගල චාරිත‍්‍ර සඳහා සුරේෂ් රයිනා අද එක්ව සිටි බවයි. 28 වන වියේ පසුවන ඔහුගේ අත ගන්නා මනාලිය වන්නේ ප‍්‍රියංකා චෞද්රියි. ඇය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර පෞද්ගලික බැංකුවක...