දියණියන් විකුණන කාම්බෝජය

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    දියණියන් විකුණන කාම්බෝජය

    මේ අවාසනාවන්ත පුවත අසන්නට ලැබෙන්නේ කම්බෝජයෙන් අවුරුදු 12 ක් තරම්වන ලාබාල දරුවන් තම මව්වරුන් විසින් ගණිකා වෘත්තියේ යොදවන්නට කටයුතු කරන සමාජයක් එහි ඇති බවට වාර්තා වේ. කෙසේ වෙතත් එසේ අතවරයට පත් දැරියක් වෛද්‍ය පරීක්ෂණයක් සදහා ලක්කර ඇති අතර එහිදී ඇය කියූ වදන් පෙල මේ වන විට ලෝක අවධානයට ලක්වී ඇත.

    කියු නැමති අවුරුදු 14 ක දැරිය ඇයට අත්වූ ඉරණම පිළිබද කතා කරන්නේ දැඩි කලකිරීමෙන් යුතුවයි. මා කරන රැකියාව පිළිබද කිසිදු වැටහීමක් මට නෑ. මම දැනට ජීවත් වෙන්නේ් ආරක්ෂක නිවාසයක දැනට අවුරුදු දෙකකට පෙරයි මා මෙහෙට පැමිණියේ මා දැන් මෙහි සිරකාරියක් වගේ මගේ අම්ම තමයි මෙහෙට එක්කගෙන ආවේ.

    දිනකට පිරිමින් තුන්දෙනෙක් හෝ ඊට වැඩි වශයෙන් හය දෙනෙකු අතින් ඇය අතවරයට පත්වී ඇත.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඇයගේ මව තවත් එවැනිම මව්වරුන් ගණනාවක් සීඑන්එන් පුවත් සේවය සමග අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ ණය ගෙවා ගත නොහැකිව තම දියණිය විකුණූ බවයි. දැඩි දරිත්‍රතාවයෙන් පෙළෙන කාම්බෝජ සමාජය තුල මෙවැනි ක්‍රියා සාමන්‍ය තත්වයක් වී ඇත.

    150403102941-cambodia-sex-revisit-freedom-project-large-169.jpg

    cambodia-main.jpg
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕවා ඔක්කොම කරන්නේ බටහිර රටවල එවුන්, උන් තමයි කෙල්ලොන්ව සල්ලි දීලා ගන්නේ. ඊට පස්සේ බටහිරින්ම එනවා බොරුවට කිඹූල් හදුළු හලාගෙන කන්තා අයිතීන් අරවා මේවා කියාගෙන, එහෙම ඇවිත් ගෑණුන්ගේ ඔළුවලට දානවා පිරිමි කියන්නේ ආශ්‍රය කරන්න හොද කොටසක් නෙවෙයි, පිරිමි භායනකයි ඊට පස්සේ පැතකින් කොටසක් සමලිංගිකත්වය promote කරනවා. ඊට පස්සේ සමාජයේ ගෑණු පිරිමි බෙදෙනවා, මේකට තමයි divide and rule කියන්නේ. ඉස්සර බටහිර කරේ ආගම්, ජාති කොටවපු එකයි, ඊට පස්සේ ජනවර්ග කොටවපු එකයි දැන් ලිංග කොටවනවා.
    ------

    ස්ත්‍රීවාදය ගැන අතිසරල පැහැදිලි කිරීම නම් කාන්තාව සියලුම ගෘහ වගකීම් වලින් හා සියලු බැදීම් වලින් ඉවත් කර නන්නත්තාරේ යන්නකු බවට පත් කිරීමයි.කාන්තාවගේ සුවිශේෂී ජීව විද්‍යාත්මක හා සමාජමය තත්වයන් නොතකා හැර තවත් පිරිමියෙක් ලෙස දැකීම මෙම මහා අවුලට හේතුවයි.කාන්තාව පිරිමියෙක් වීමට යාමේදී ඇයට ආයාසයක් දැරීමට සිදුවේ.ඇයට කැරලිකාරියක් වීමට සිදුවන්නේ මේ නිසාය.කාන්තාව පවුලේ කැරලිකාර චරිතයක් වීම ස්ත්‍රීවාදය තුලින් සිදුවේ.ඇයගේ ස්වාභාවික සතුරන් ලෙස හැදින්වෙන්නේ සැමියා හා දරුවන්ය.
    මාක්ස්වාදයේ ආභාෂය ලබන ස්ත්‍රීවාදය මාක්ස්වාදීන් කම්කරුවා පීඩිතයකු ලෙස දකිමින් දනපතියා පීඩකයකු ලෙස දුටු පරිදි ස්ත්‍රීවාදීන් පිරිමියා පීඩකයා ලෙසත් කාන්තාව පීඩිතයා ලෙසත් හැදින්වූහ.ලිබරල්වාදීහු සියලු සංස්කෘතික බැදීම් වලින් කාන්තාව නිදහස් කළ යුතු බව ප්‍රකාශ කළහ.රැඩිකල්වාදී ස්ත්‍රීවාදීහු තම ව්‍යාපාරය ඍජුවම පිරිමි විරෝධී ව්‍යාපාරයක් ලෙස පවත්වා ගත්හ.සමලිංගිකයන්ගේ දායකත්වය ලැබීම මීට හේතුව විය හැක
    බටහිර රටවල ආගමික බලපෑම හීනවීමත් සමග මෙම භයානක ස්ත්‍රීවාදීන් බලවත්වී බටහිර සමාජය පරිහානිය කරා ගෙන යන ලදී.පවුල බිදවැටී දරුවන් නන්නත්තාරේ ගොස් අද බටහිර රටවල ජනගහනය අඩුවෙමින් එම රටවල් මුස්ලිම් රටවල් බවට පත්වෙමින් තිබේ.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඕවා ඔක්කොම කරන්නේ බටහිර රටවල එවුන්, උන් තමයි කෙල්ලොන්ව සල්ලි දීලා ගන්නේ. ඊට පස්සේ බටහිරින්ම එනවා බොරුවට කිඹූල් හදුළු හලාගෙන කන්තා අයිතීන් අරවා මේවා කියාගෙන, එහෙම ඇවිත් ගෑණුන්ගේ ඔළුවලට දානවා පිරිමි කියන්නේ ආශ්‍රය කරන්න හොද කොටසක් නෙවෙයි, පිරිමි භායනකයි ඊට පස්සේ පැතකින් කොටසක් සමලිංගිකත්වය promote කරනවා. ඊට පස්සේ සමාජයේ ගෑණු පිරිමි බෙදෙනවා, මේකට තමයි divide and rule කියන්නේ. ඉස්සර බටහිර කරේ ආගම්, ජාති කොටවපු එකයි, ඊට පස්සේ ජනවර්ග කොටවපු එකයි දැන් ලිංග කොටවනවා.
    ------

    ඔන්න පට්ටම ගොන් කතාවක් කිවුව්වා ඉඳල ඉඳලා.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ලංකාවෙත් ඉන්නව බං අවු 14 කෑලි, මං දන්න කපිල කියල එකෙක් රු7000/= කට ඕකකට ඇනල තිබ්බ.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඕවා ඔක්කොම කරන්නේ බටහිර රටවල එවුන්, උන් තමයි කෙල්ලොන්ව සල්ලි දීලා ගන්නේ. ඊට පස්සේ බටහිරින්ම එනවා බොරුවට කිඹූල් හදුළු හලාගෙන කන්තා අයිතීන් අරවා මේවා කියාගෙන, එහෙම ඇවිත් ගෑණුන්ගේ ඔළුවලට දානවා පිරිමි කියන්නේ ආශ්‍රය කරන්න හොද කොටසක් නෙවෙයි, පිරිමි භායනකයි ඊට පස්සේ පැතකින් කොටසක් සමලිංගිකත්වය promote කරනවා. ඊට පස්සේ සමාජයේ ගෑණු පිරිමි බෙදෙනවා, මේකට තමයි divide and rule කියන්නේ. ඉස්සර බටහිර කරේ ආගම්, ජාති කොටවපු එකයි, ඊට පස්සේ ජනවර්ග කොටවපු එකයි දැන් ලිංග කොටවනවා.
    ------
    mokkada ban me hrupe ,apeth ohoma seen wenawa ban ewa repot wene na ,ටුව්රිස්ලා ගෙනල්ලා රට සන් වර්දනය කරන්න නේ හැදුවේ ,උන්නට අනිවා මේ වා දෙන්න ඕනා
    ,නැත්නම් උන් එන්නේ නැ ,පොඩක් හොයපන් බටහිර ට බනින්නේ නැතුව

    එකයි කියන්නේ සංචාරක වියාපාරය ලංකාවට ලොකුවට ගෙනාවොත් දෙදරනවා ,අපේ උන්ටත් ඇරගෙන හරි සල්ලි එනවානම් කමක් නැ
    තෝ නොදන්නවා උනාට ලංකාවේ හෝමාගම ,නුගේගොඩ සමලිංගිකයන් වැඩි ම නගර විදිහට විදිහට ඇවිත් එවර්යි ,,,
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,173
    12,168
    113
    Ohio, USA
    ඕවා ඔක්කොම කරන්නේ බටහිර රටවල එවුන්, උන් තමයි කෙල්ලොන්ව සල්ලි දීලා ගන්නේ. ඊට පස්සේ බටහිරින්ම එනවා බොරුවට කිඹූල් හදුළු හලාගෙන කන්තා අයිතීන් අරවා මේවා කියාගෙන, එහෙම ඇවිත් ගෑණුන්ගේ ඔළුවලට දානවා පිරිමි කියන්නේ ආශ්‍රය කරන්න හොද කොටසක් නෙවෙයි, පිරිමි භායනකයි ඊට පස්සේ පැතකින් කොටසක් සමලිංගිකත්වය promote කරනවා. ඊට පස්සේ සමාජයේ ගෑණු පිරිමි බෙදෙනවා, මේකට තමයි divide and rule කියන්නේ. ඉස්සර බටහිර කරේ ආගම්, ජාති කොටවපු එකයි, ඊට පස්සේ ජනවර්ග කොටවපු එකයි දැන් ලිංග කොටවනවා.
    ------

    100% true
    වන් වල්ඩ් ගවර්මන්ට් එකේම කොටසක් ඕකත්... ටාර්ගට් කරන රටවල් වල ඉන්ඩිවිජුවල් කැරක්ටර්ස් අරගෙන ඒ අයව විශේශයෙන්ම හයිලයිට් කරලා මීඩියා පබ්ලිසිටි එකක් දෙන්නේ වෙන අරමුනුවලින්...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලන්කාවෙත් නිවුස් වලටට් ඉදල හිටල කියන්නෙ බන් ඔය වගේ සීන්. :(
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඕවා ඔක්කොම කරන්නේ බටහිර රටවල එවුන්, උන් තමයි කෙල්ලොන්ව සල්ලි දීලා ගන්නේ. ඊට පස්සේ බටහිරින්ම එනවා බොරුවට කිඹූල් හදුළු හලාගෙන කන්තා අයිතීන් අරවා මේවා කියාගෙන, එහෙම ඇවිත් ගෑණුන්ගේ ඔළුවලට දානවා පිරිමි කියන්නේ ආශ්‍රය කරන්න හොද කොටසක් නෙවෙයි, පිරිමි භායනකයි ඊට පස්සේ පැතකින් කොටසක් සමලිංගිකත්වය promote කරනවා. ඊට පස්සේ සමාජයේ ගෑණු පිරිමි බෙදෙනවා, මේකට තමයි divide and rule කියන්නේ. ඉස්සර බටහිර කරේ ආගම්, ජාති කොටවපු එකයි, ඊට පස්සේ ජනවර්ග කොටවපු එකයි දැන් ලිංග කොටවනවා.
    ------

    g1334694054507360318.jpg
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ලංකාවෙත් ඉන්නව බං අවු 14 කෑලි, මං දන්න කපිල කියල එකෙක් රු7000/= කට ඕකකට ඇනල තිබ්බ.

    උගේ විස්තර දියන්. අපි කාන්තා හා ළමා රක්ෂණ අධිකාරියට කතා කරමු. මචන් උබ අනිවා දන්නවා ඇති උගේ විස්තර. කරුණාකරලා මට විස්තර එවහන්. අපේ මල්ලිගේ වයිෆ් වැඩකරන්නේ
    කාන්තා හා ළමා රක්ෂණ අධිකාරියේ. උබ නොදුන්නොත් උබත් අමාරුවේ.
     
    Last edited: