හෙළුවෙන් වැඩ කරමු
අන්තර්ජාල සගරාවක් සහ ප්‍රවර්ධන ආයතනයක් වන ඇමරිකාවේ සැන් ෆැන්සිස්කෝ හී පිහිටි බොල්ට් ඉටලික් සමාගම විසින් සිදු කරනු ලබන ප්‍රවර්ධන කටයුතු සදහා නිර්මාණශීලීත්වය අතින් ඉහල හැකියාවන් ඇති සේවකයින් සේවයට බදවාගෙන ඇත.
කෙසේ වෙතත් පසුගිය වකවානුව සලකා බැලීමත් සමග නිදහස් චින්තනයෙන් බිහිවන...