1. තොත්ත බබා

    රෙදි ඉල්ලේ IOC හා Sinopec පෙට‍්‍රල්, ඩීසල් අලෙවියෙන් පාඩුයි..- කංචන

    රනිලප්පච්චි ගේ වැඩපිලිවෙල ගැන විශ්වාසය තියන් ඉන්න
  2. තොත්ත බබා

    කාන්තාව මරා හිස අතුරුදන් කළ සිද්ධියේ සැකකරු භාරවෙයි

    සිරාවට. ලස්ට් කියන්නෙ නං මහ ෆීලිං එකක් මිනිස්සුංගෙ කොමන් සෙන්ස් නැති වෙලා සත්තු වගේ හැසිරෙනව ඕක නිසා විනාඩි 10 -15 වැඩේනෙ
  3. තොත්ත බබා

    කාන්තාව මරා හිස අතුරුදන් කළ සිද්ධියේ සැකකරු භාරවෙයි

    දැං ඉතිං ගෑනිගෙ ජීවිතෙත් ඉවරයි මිනිහගෙ ජීවිතෙත් ඉවරයි කොහෙද උන්න කපුවගෙ ජීවිතෙත් ඉවරයි
  4. තොත්ත බබා

    ඇත්ත නේද පොන්නයෝ?

    මේක ලෝක ඉතිහාසයේ ජනාදිපති කෙනෙක් කරපු අවමන් සහගතම ක්‍රියාව මම හිතන්නෙ කරපු බලු වැඩේ දැන දැනම ආයෙ ඊලඟ පාරත් මූටම චන්දෙ දුන්න මිනිස්සු ඉන්න විකාර රටක්
  5. තොත්ත බබා

    කුලියාපිටියෙ සිඟිති පාතාලය හිස ඔසවයි

    පට්ටම අඩුකුළේ නෝමල් මිඩ්ල් ක්ලාස් ජීවත් වෙනකොට ඔය ක්ලාස් එක එක්ක ඉන්ටරැක්ට් වෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ අනික ඕකුං ගොඩක් ප්‍රශ්න දා ගන්නෙ ඒ අඩු කුලේම සෙට් එක එක්ක ඔය වගේ උංගෙ ගෙවල් ගැන හොයල බැලුවොත් , එක්කො අම්මල රට , පවුලෙ එකෙක් දෙන්නෙක් කුඩු ගහනව එලියෙ තහඩු වලින් වට කරපු ටොයිලට් එක වැස්සට ගෙට...
  6. තොත්ත බබා

    Guitar ඉගෙනගන්න ඕනෙ.

    https://www.youtube.com/@SangeethRangana/playlists මූ ටිකක් හොඳයි
  7. තොත්ත බබා

    මේ කෑලි කවුද?

    මූන ඇදයි නේ දෙන්නගෙම
  8. තොත්ත බබා

    ලංකාවෙ මිනිස්සු මෙච්චරම අවුල් වෙන්න හේතුව?

    එහෙම ඇටිටුඩ් විසේස අව්ලක් නෑ මොකක් ද කියන්නෙ ? හැම රටේම ඔහොම තමා
  9. තොත්ත බබා

    මෙන්න අරකි.

    සනුහරේම පාවල දෙනව කැත නැතුව
  10. තොත්ත බබා

    කඩුවෙල බෙල්ල කපපු ඇන්ටි නේද මේ 😥

    ath dekai kalul dekayi bellayi kapala da wen wennama ?
  11. තොත්ත බබා

    දෙස් විදෙස් සංචාරකයින්ගෙන් අතුරු සිදුරු නැතිව පිරුණු ආරුක්කු නවයේ පාලම

    1) බාදක 1000 ක් තිබ්බත් ආරුක්කු විව් එකත් එක්ක කෝච්චියෙ පොටෝ එක ගහගන්න හදන හුදී ජනයා 2) ආරුක්කු වලට බම්බු ගහගන්න කියල කෝච්චියක පොටෝ එකක් ගන්න දඟලන අම්මන්ඩිල දෙන්නෙක්
  12. තොත්ත බබා

    Height Adjustable Table

    ලෑලි අරන් ඕන උසට හදා ගනින් මමත් එහෙම කරා දැං දවසෙන් බාගයක් හිටගෙන වැඩ කරන්නෙ
  13. තොත්ත බබා

    Fuck උනා සිංහලු ☹️

    පාට ගිහිල්ල ෆේඩ් වෙලා තියෙන රතු පාට ටීශර්ට් තියෙනව නං ඔය වතුරෙ ඔබල වේලල ගනින් හැම තිස්සෙම පොසිටිව් හිතපං
  14. තොත්ත බබා

    🔴🔴🔴 කතන්දර අපිට අදාල නෑ..අපි ජැක්සන්ව හොඳ කරලා පෙන්නනවා...

    මුංට හොඳට සල්ලි තියෙනව නේද ? ඔය මැශිමක් ප්‍රයිවෙට් අරගෙන ගෙදර තියා ගන්න බැරිද , නර්ස් කෙනෙක්වත් තියාගෙන ඩොක්ටර් විසිට් එකකුත් දාගෙන එහෙම කරානං තමා ලොකු මෙහෙයුම

    No contents