1. තොත්ත බබා

    රට පැනපු උන්ටත් කෙලවෙනවා. යසයි යසයි. දැන් සැප ඇති 😄

    එහෙමනං පුරවැසිභාවය අත් හරින්න ඕන
  2. තොත්ත බබා

    CANADA හොද නැද්ද?

    ඉන්න රටට සාපේක්ශව හිතල බලපං ඉන්න තැනින් පහලට වැටෙනව ද කියල වාහනයක් ගන්න පුලුවං ද ? ගෙයක් හදා ගන්න පුලුවන් ද ? සෞක්‍ය, අද්‍යාපනය ළමයින් ට ඔය දේවල් එකක් වත් ලංකාවෙ නං හොඳ නෑ
  3. තොත්ත බබා

    දැකල ඇති වෙලා

    මේක තමා නියමම සරළ කම කකුලෙ සෙරෙප්පුවක් වත් නෑ ඕන නැති තරම් ඇඳුම් ඇඳලත් නෑ අවශ්‍යම ඇඳුම් විතරයි අඳින්නෙ
  4. තොත්ත බබා

    ආණ්ඩුව දොස්තරලට අරියි

    උන්ට තේරෙන දේ තමා කතා කරන්නෙ
  5. තොත්ත බබා

    රට පැනපු උන්ටත් කෙලවෙනවා. යසයි යසයි. දැන් සැප ඇති 😄

    ඕක අමුතු දෙයක් නෙමේ පුරවැසි භාවය තියෙනව නං වෙන රටක ඉපයුවත් බදු ගෙවන්න ඕන වෙන රටවල් වලත් ඔහොම තියෙනව අපේ තිබ්බෙ නෑ , අලුතෙන් හඳුන්වා දෙන්න යන්නෙ ඒ ක්‍රමය
  6. තොත්ත බබා

    KIA picanto full service?

    can be , i replace air filters + cabin filter last time , that may cause 40 + for me 😭 still i remember doing same in 20 k budget few years back
  7. තොත්ත බබා

    KIA picanto full service?

    දැං එයා ෆිල්ටර්ස් එහෙම හෙන ගනං බං, ඉස්සර 2000 කියපුව දැං 7000 හැම මගුලම ඩබල් වෙලා නෝමල් සර්විස් එකක් ඉස්සර 20 න් ගොඩ දාන්න පුලුවන් දැං 40 වගේ යනව
  8. තොත්ත බබා

    පාකින්සන් රෝගය

    අපේ තාත්තට තියෙනව දැන් 70 ක් වයස අවුරුදු 5 ක වගේ ඉඳල පාකින්සන් වලට බේත් බොනව මුලින් ඩයග්නෝස් උනේ මතකය දුර්වල උනා , පාරට ආවම කොහෙ යන්නද ආවෙ කියල මතක නැති වෙනව, ආයෙ හිතල හිතල අමාරුවෙන් මතක් කර ගන්න ඕනෙ අත හිටපු ගමන් පොඩ්ඩක් ගැස්සෙන්න ගත්ත, කී බෝඩ් එකේ වැරදි කීස් එබෙනව ඇඟිල්ලක් ගැස්සෙන නිසා උන්න...
  9. තොත්ත බබා

    Questions 🚨 Ladyboys ගැටලුවක් 🚨

    එහෙම අව්ලක් නෑ මමත් හැම එකම බලනව ඒකෙන් කියන්නෙ නෑ අපි ඒක බවට පත් වෙනව කියල ඔව්ව ප්‍රායෝගිකව කරන්න ගියොත් එහෙම වෙන්න පුල්වන්
  10. තොත්ත බබා

    ළගදි Fridge ගත්ත වුන් වරෙල්ලා

    solar naththan aniwa inverter thiyena ekak ganin
  11. තොත්ත බබා

    සම්මා ටයිටේනියම්

    https://celltronics.lk/product/apple-iphone-15-pro-max-256gb/ ඕක එච්චර ලොකු ගානක් නෙමේ
  12. තොත්ත බබා

    මුදලාලිගෙ මැස්සො කාලා ඒ වෙනුවට තමන්ගෙ බෙල්ල මුදලාලිට කෑමට ඉඩ දුන් ගැහැණියක්

    කෑම වල මැස්සො නිසා මුදලාලියත් කන්න නැතුව බඩගින්නෙ ඉන්න ඇත්තෙ. ඔය අස්සෙ ගෑනි සල්ලි ඉල්ලන් ආව චීස් කෑල්ල වගේ මූ පැන්න ගමං කෑව ඕක තමා වෙලා තියෙන්නෙ අනික මැස්සො මරල කෑමට දාන්නෙ නෑ නෙ බං
  13. තොත්ත බබා

    Polla

    පොඩි ගානක් නං දැම්ම හිතින් ඕක අමතක කරල දාන්න අපි හැමෝම මැරෙන මිනිස්සු පොඩි පොඩි දේවල් නැතු උනාට හිත නරක් කර ගන්න ඕන නෑ අනික සල්ලි, ආයෙ හම්බ කර ගන්න පුලුවන් නෙ බං උඹේ ජීවිතේ නැති වෙලා නෑ නෙ ඕක අමතක කරල , අනාගතය දිහා බලන්න. පෙර කරපු පිං තියෙනව නං හම්බෙයි, නැතිනම් නැති වෙයි හිතන්න එපා
  14. තොත්ත බබා

    හෙළුවෙන් හිටියත් අවුලක්‍ නැති හනා - උදා: මේ එකපුලි ගවුම

    ලයිව් සිං කරද්දි නං ඉතිං කෑරලා කෑ ගහනව වගේ තමා වෙන වරදක් නෑ
  15. තොත්ත බබා

    මාස 12ට දොස්තරලා 957ක් රස්සාව දාලා ගිහින්

    තව බොහෝ ඇත දන්න ඩොකාල 2 ක් සිටියි ඔසී යන එක උංට ලොකු අමාරුවක් නැත මෙහේ ලක්ස 2 ට හැමිනෙනවාට වඩා , ඔසී ගොස් සැපට සිටිය හැක යන එක උංගේ පැත්තෙන් සාදාරන ය
  16. තොත්ත බබා

    කීල්ස් එකත් වැඩ පටන් අරන්

    මයින්ඩාමාත්තය වඩා ගන්නෙ නෑ හග්ස් දෙනව විතරයි
  17. තොත්ත බබා

    කීල්ස් එකත් වැඩ පටන් අරන්

    ඔහොම කරන එක වැරදියි ඒත් ඕකෙන් ස්ටාෆ් එකට මොකුත් ම නොකර ඉන්න කිව්වොත් අන්තිමේ ලංකාවත් ඇමරිකාවෙ ලූටිං ලෙවල් එකට යයි කියල මට හිතෙන්නෙ, ආව , ඕන එක ගත්ත ගියා. හොරාව ඉතිං අල්ල ගන්න එක පොලිසියෙ වැඩක්. මහ ගූ ක්‍රමයකට යනව එහෙම උනොත්.

    No contents