මේ වගේ එව්වට හරි කාරනා නොදැන කමෙන්ට් කරන්න බෑ.
හදපු එකේ මොන ප්‍රශ්න තියෙනව ද දන්නෙ නෑ අනික් මිනිස්සුන්ට කරදර වෙන විදිහෙ.
සමහර උන්ට දේවල් තේරෙන්නෙ නෑ
අපේ අයියගෙ අල්ලපු වත්තෙ උන්නෙ නැන්ද ගෙ පුතා
ඌ බ්ලයින්ඩ් වෝල් ගැහුව වත්තෙ මායිම අල්ලල , ඊට පස්සෙ ඒකට ජනේලයක් දැම්ම
ඕක හෙන ප්‍රශ්නයක් උනා, මොකද...