1. තොත්ත බබා

    මෙහෙම දේකින් මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ

    පොඩි පොයින්ට් එකක් තියෙනව ඒත් මේක නිකන් හෝලි උලුවස්ස වගේ වයිබ් එකක් නෙ දෙන්නෙ
  2. තොත්ත බබා

    මෙහෙම දේකින් මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ

    මෙහෙම දේකින් මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ මම අහන්නෙ, සල්ලි , ඩොනේශන් එන එක ගැන නෙමේ මේකට සහභාගි වෙන මිනිහෙක් කොහොම හිතාගෙන ද මේක විඳින්නෙ මොකක් උනත් දොර උවුවස්සක් නෙ පිලිමයක් වගේ වැඩම්මනව නං මට තේරුම් ගන්න පුලුවං
  3. තොත්ත බබා

    අඩුකෙලේ ඉන්ශුවරන්ස් එකක් දාන්න යන්නෙ මේ පාර

    lOLC ටිකක් වත් හොඳ නැද්ද ? අනික් ඒවට සාපේක්ශව
  4. තොත්ත බබා

    අඩුකෙලේ ඉන්ශුවරන්ස් එකක් දාන්න යන්නෙ මේ පාර

    ඉන්සුවරන්ස් දාන දුක්ක දායක මාසය පැමින ඇත කලින් ශ්‍රී ලංකා එකේ දැමීමි. නෝ ක්ලේම් ඇත, මේ පාර කොටේශන් එක 85 ක් දාල එවල ආර්තික ප්‍රශ්න නිසා අඩු කුළේ එකක දාන්න තීරනය කලෙමි පහත තෝරාගත් ඒවාල ගනන් 55 ට අඩුය. ඔය ටික් කර ඇතිඑව්වා අතරින් හොඳම එක සජෙස්ට් කරන්න. මේකෙ සෙලාන් කාඩ් එකෙන් 0% ඉන්ස්ටෝල්මන්ට්...
  5. තොත්ත බබා

    heart attack මොන විදියටද දැනෙන්නේ

    pain in other parts of the body – it can feel as if the pain is spreading from your chest to your arms (usually the left arm, but it can affect both arms), jaw, neck, back and tummy. feeling lightheaded or dizzy. sweating. shortness of breath. The association between a heart attack and arm...
  6. තොත්ත බබා

    තායිලන්ත චාරිකාව 2023 (Thailand Tour-2023)

    මිල ගනන් එක්ක දිගටම විස්තර දාපං මාත් යන්න හිතං ඉන්නෙ විස්තර දාන තැන් වල පොඩි එකෙක් එක්කන් ගියොත් තත්වෙත් කියපං උම්ම
  7. තොත්ත බබා

    මේ වැස්ස දවස් වල වයිපර්

    https://www.daraz.lk/products/rainx-original-glass-water-repellent-103ml-i176696-s464069.html?spm=a2a0e.searchlist.list.2.39746400oiZdnS&search=1 ඉස්සර 1500 ට තිබ්බෙ යකූ
  8. තොත්ත බබා

    සරස්වතී තෛලය නියමිත පදමට එනවිට

    කලුදොදොල් හදනව නේද ? යසයි යසයි
  9. තොත්ත බබා

    සහස්රපුක රාවන

    නිකමට කමෙන්ට්ස් බැලුව, හප්පා ඇඬෙනව ... @d.m.lhemanthadisanayaka4384 1 day ago (edited) ඇත්තටම ඔබතුමා කියද්දි හිතට කියාගන්න බැරි දෙයක් දැනෙනවා .තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහියයි @maleeseethawakage3637 1 day ago අද කොටසත් හරිම අපුරුයි, හරියට ඒ අතීතයේ හිටියා වගේ ඒ අත්දැකීම් අතර මමත් අතර මං උනා...
  10. තොත්ත බබා

    ලංකාවෙ නම

    LoanIsland වගේ එකක් කොහොමද ?
  11. තොත්ත බබා

    ඇයි හූනගෙ බෙට්ට පාට දෙකක්

    ඔය සුදු කෑල්ල එකතු කරල අඹරල පිටි හදල රොටි කන පැරනි හෙළ සංස්තියක් තිබුන බටහිර පාං පිටි ආවට පස්සෙ ඔව්ව නැති උනා
  12. තොත්ත බබා

    සරස්වතී තෛලය

    මොකක්ද මේ කුනුහප්පෙ ?
  13. තොත්ත බබා

    මීගමුවෙ කොටුව පිට්ටනියෙ ලෙල්ලමේ වුණත්

    උඹ බලාපොරොත්තු වෙන්නෙ මාලු අල්ලං එන එකාම මාලු ටික ලෑල්ලෙ තියන් විකුනන්න ඕන වගේ සීන් එකක් ද ?
  14. තොත්ත බබා

    දණගහපන් දණගහපන්

    මූට නං ආයෙ පාරෙ බැහැල යන්න වෙන්නෙ නෑ ශුවර් දනගහපං දනගහපං දනගහපං දනගහපං දනගහපං දනගහපං දනගහපං දනගහපං දනගහපං දනගහපං දනගහපං දනගහපං...........
  15. තොත්ත බබා

    Final Asian match ස්කෝර් එක 50 - rata බංකොලොත් කරපු කැරි බලු මහින්දගේ පොදු ජන පෙරමුණ ටීවී ඇඩ් එක නිසා ද?

    ඔය ඇඩ් එක බලන්න ලිංක් එකක් නැද්ද බං මම දැක්කෙ නෑ ඇඩ් එකට ඉන්න ගල් මූසලයො කව්ද කියල බලන්න ආසයි
  16. තොත්ත බබා

    CRP -Test

    CRP wadi nan umbata Bacterial Infection ekak ban විශබීජයක් ගිහිල්ල ඇන්ටිබයොටික් එකක් බිව්වම හරි යයි , ලොකු සීන් එකක් නෑ
  17. තොත්ත බබා

    මේක ඇත්තද ?

    IT කරන උන්ට අදාල නෑ, ගොඩක් උං ෆීල්ඩ් එකේම ජොබ් කරනව UK, Ausi ඩොකාලත් දන්න උන්ට නන් එහෙම උනේ නෑ , ඩොක්ට රස්සාවම කරනව Student දාල ගිය උං ගොඩක් ඔහොම තමා පාර්ට් ටයිම් කරන්න හොඳ ජොබ් දෙන්නෙ නෑ හැබැයි ස්ටඩීස් කම්ප්ලීට් කරල ගේම ගහල උං ඔක්කොටම හරි යනව

    No contents