1. sudumalli2009

    මූට ගහන්න එකෙක්වත් නෑනෙ

    මොන පොලිස් පගයෙක් ද යකෝ අර ඉන්නේ... :angry: ගහන්න ගලක් ගත්තම නැට්ට පුකේ ගහන් දුවන බල්ලෝ ඊට වඩා හොදයි ආරූ බීලා කියලා හොදටම පෙනෙද්දී රෙද්දක් කතා කර කර ඉන්නවා.. වෙන අහිංසකයෙක් අහුඋනානම් කනට ගහලා පුකට පයිනුත් ගහලා අරන් යන්නේ
  2. sudumalli2009

    අවාරේ සිරිපා

    adow dn ehema seen ekakuth thiyeda.... rellata gihin ape singha puththu gama kaala wage
  3. sudumalli2009

    ඉන්දියන් වැල දැන් නෙස්ක්ස් ලෙවල් නේද බන්? 🙈🙈

    ඒ කියන්නේ රාජ්‍ය අනුග්‍රහය සහිතයි :D
  4. sudumalli2009

    NASA හොරාකෑම

    හිච්චි පුතාත් නාසා එකේ නේද වැඩ කරනවා කිව්වේ..
  5. sudumalli2009

    Motion Sensor Lights

    අඩේ ඒකත් එහෙමද.. බලන්න ඔන එහෙනම්
  6. sudumalli2009

    Motion Sensor Lights

    කීයක් උනා ද? දන්න කියන බ්‍රෑන්ඩ් එකක් ද?
  7. sudumalli2009

    Motion Sensor Lights

    මං කිව්ව ද බං හොරු එනවට ඔක දානව කියලා.. ගෙදරින් එළියේ මග‌ේ බයික් එක දාන තැනට දාගන්න උවමනාවකට බැලුවේ ලේසියට
  8. sudumalli2009

    Motion Sensor Lights

    ගෙදර ඇතුලට නෙමෙයි බං.. ගෙදර එළියේ ප්ල‌ේස් වලට ගරාජ් එකට වග‌ේ කීයක් උනාද බං ? කොහොමද තත්ත්වේ ? ------ Post added on 1692784044
  9. sudumalli2009

    Motion Sensor Lights

    අඩේ සින්හළු උඹලා ගෙදරට එහෙම පාවිච්චි කරන Motion Sensor Lights මොනව තියෙන්නේ ? :nerd::nerd: ගත්තේ කොහෙන් ද? කොලිටිය ගැන විස්තර ටිකක් කියපල්ලකෝ ? :yes::yes: ඩරාස් එකෙන් අලි එකෙන් ගත්ත ඒවා තියෙනව නම් ලින්ක් එකත් දාන්න පුළුවන් නම් වටිනවා :love::love::love: තෑන්කූ වේවා!!!! 🙏🙏🙏
  10. sudumalli2009

    වහලද ස්ලැබ් ද

    උඹට ඉඩමේ ඉඩකඩ අඩු නම් (පර්චස් 6-10 ඉඩමක ගහන ගෙයක් නම්) නිතරම ගෙදර ඉන්නව නම් වහලක් වෙනුවට Rooftop Slab එකක් දාගනින්.. නැත්නම් එපා කියන ඒකයි මං කියන්නේ මගේ අත්දැකීමට අනුව මමත් Rooftop Slab එකක් දාල තියෙන්නේ අවුරුද්දටම Rooftop Slab එකට යැවෙන්න‌ේ 2පාරක් තුන්පාරක් වගේ ලගදී ගියේ සරුංගයක් යවන්න...
  11. sudumalli2009

    Por thozhil ..supiri movie ekak

    අන්තිමට කතාව චොර උනා කියලා මටත් හිතෙනවා.. අපිට Twist එකක් දෙන්න ගිහින් කතාව අල උනා වගේ
  12. sudumalli2009

    කොච්චර ඇහුවත් මට එපා වෙන්නෙ නෑ 😍

    තනිකරම බොරුවනේ ඉතින්... රෙකෝඩින් නිසා හොදයි ලයිව් කිව්ව නම් මුන් නානවා
  13. sudumalli2009

    හරීන් ප්‍රනාන්දු බයිපාස් 😱😱

    මූ දැක්ක ගමන් මටත් ඔය ප්‍රශ්නේම තමයි ආවේ... අනිවා මූ සැප දෙයක් පාවිච්චි කරලා වගේ ඉන්නේ

    No contents