Documents da ?
Foreign Register post විදියට යවන්න පුළුවන් මේක තමයි ගණන් අඩුම ට්‍රැකින් තියෙන මෙතඩ් එක හැබැයි යවන රට අනුව ඩිලිවරි වෙන්න සතියක් දෙකක් උනත් යන්න පුළුවන්..
EMS මේක අනිත් ක්‍රමය Foreign Register post වලට වඩා ගාන වැඩී හැබැයි ඉක්මනටම ඩිලිවරි කරනවා දවස් 4-5ක් ඇතුලත වගේ ගොඩක් වෙලාවට
මේ...