Motion Sensor Lights

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    අඩේ සින්හළු උඹලා ගෙදරට එහෙම පාවිච්චි කරන Motion Sensor Lights මොනව තියෙන්නේ ? :nerd::nerd:

    ගත්තේ කොහෙන් ද? කොලිටිය ගැන විස්තර ටිකක් කියපල්ලකෝ ? :yes::yes:

    ඩරාස් එකෙන් අලි එකෙන් ගත්ත ඒවා තියෙනව නම් ලින්ක් එකත් දාන්න පුළුවන් නම් වටිනවා :love::love::love:

    තෑන්කූ වේවා!!!! 🙏🙏🙏
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    ගෙවල් වල ඕවා දාන්නේ නැහැ බං. තත්පර කිහිපයක් bulb එකක් පත්තු වෙලා වැඩක් නැහැනේ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,670
    11,679
    113
    ගෙවල් වල ඕවා දාන්නේ නැහැ බං. තත්පර කිහිපයක් bulb එකක් පත්තු වෙලා වැඩක් නැහැනේ.
    yako horek awamna detect wela light eka paththu wenna danne..
    ethakota hora baya wela duwanawa, anika CCTV walath lights thiyanakota kaluwatara wada godak pahadiliwa record wenawa..
     
    හොරු ඔය sensor එක දැක්කම ඕක ළඟට එන්නේ නැහැ. Burglar Alarm Systems එකක් හයි කරන්ඩ ඕනෙ උබට ඕන වැඩේට. අනික අර light sensor වලින් දවල්ට වැඩක් නැහැ. දැන් හොරු එන්නේ ගෙදර නැති වෙලාවට දවල්ට බං රෑට නෙමේ.
     
    • Like
    Reactions: NRTG

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    ගෙවල් වල ඕවා දාන්නේ නැහැ බං. තත්පර කිහිපයක් bulb එකක් පත්තු වෙලා වැඩක් නැහැනේ.
    ගෙදර ඇතුලට නෙමෙයි බං.. ගෙදර එළියේ ප්ල‌ේස් වලට ගරාජ් එකට වග‌ේ

    garage eke damma sensor alarm + light local hardware ekakin gatte, issarahata damma sensoe light ekat hardware eken gatte
    කීයක් උනාද බං ? කොහොමද තත්ත්වේ ?
    ------ Post added on Aug 23, 2023 at 3:17 PM
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ගෙදර ඇතුලට නෙමෙයි බං.. ගෙදර එළියේ ප්ල‌ේස් වලට ගරාජ් එකට වග‌ේ

    කීයක් උනාද බං ? කොහොමද තත්ත්වේ ?
    ------ Post added on Aug 23, 2023 at 3:17 PM
    මේ උඩ එකෙක්ට මම දාපු reply එක. "හොරු ඔය sensor එක දැක්කම ඕක ළඟට එන්නේ නැහැ. Burglar Alarm Systems එකක් හයි කරන්ඩ ඕනෙ උබට ඕන වැඩේට. අනික අර light sensor වලින් දවල්ට වැඩක් නැහැ. දැන් හොරු එන්නේ ගෙදර නැති වෙලාවට දවල්ට බං රෑට නෙමේ."
     
    • Like
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,670
    11,679
    113
    හොරු ඔය sensor එක දැක්කම ඕක ළඟට එන්නේ නැහැ. Burglar Alarm Systems එකක් හයි කරන්ඩ ඕනෙ උබට ඕන වැඩේට. අනික අර light sensor වලින් දවල්ට වැඩක් නැහැ. දැන් හොරු එන්නේ ගෙදර නැති වෙලාවට දවල්ට බං රෑට නෙමේ.
    raata ena horuntane ban light set karanne, dawalta light danna pissuda yako..?
    sensor set karala thiyana than hora danne nahane hora sensor ekata detect unama witharai light paththu wenne.. ethakota u baya wela maru wenawa, CCTV eke pahadiliwa record wenawa uwa..
    oke burglar alarm thiyana ewath thiyanawa, habai ithin manualy balala off karanna ona hamadaama nathtan ithin api giyath 4 wate alarm wadinawa..
     
    • Like
    Reactions: NRTG

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    මේ උඩ එකෙක්ට මම දාපු reply එක. "හොරු ඔය sensor එක දැක්කම ඕක ළඟට එන්නේ නැහැ. Burglar Alarm Systems එකක් හයි කරන්ඩ ඕනෙ උබට ඕන වැඩේට. අනික අර light sensor වලින් දවල්ට වැඩක් නැහැ. දැන් හොරු එන්නේ ගෙදර නැති වෙලාවට දවල්ට බං රෑට නෙමේ."
    මං කිව්ව ද බං හොරු එනවට ඔක දානව කියලා.. ගෙදරින් එළියේ මග‌ේ බයික් එක දාන තැනට දාගන්න උවමනාවකට බැලුවේ ලේසියට
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    raata ena horuntane ban light set karanne, dawalta light danna pissuda yako..?
    sensor set karala thiyana than hora danne nahane hora sensor ekata detect unama witharai light paththu wenne.. ethakota u baya wela maru wenawa, CCTV eke pahadiliwa record wenawa uwa..
    oke burglar alarm thiyana ewath thiyanawa, habai ithin manualy balala off karanna ona hamadaama nathtan ithin api giyath 4 wate alarm wadinawa..
    දවල්ට light දාන්න කියලා මම කිව්වද බං උබ අවුල් කරන් ඉන්නේ. Burglar Alarm කියන්නේ fully automated system එකක්‌. Manually off කරන්න ගෙදර දුවන්න ඕනෙ නැහැ. Burglar Alarm Systems එන්නේ Monitoring and Remote Control එක්ක. ඔය system එකක්‌ තියනවා නම් ඔය lights දාලා වැඩක් නැහැ. ඔය motion sensor light එක පට්ටම weak point එකක් තියනවා. ඕකට අර torch එකක laser එකක් ඇල්ලුවා වුණත් Sensor එක පිච්චෙනවා.

    මං කිව්ව ද බං හොරු එනවට ඔක දානව කියලා.. ගෙදරින් එළියේ මග‌ේ බයික් එක දාන තැනට දාගන්න උවමනාවකට බැලුවේ ලේසියට
    එහෙම නම් තේරුමක් ඇත්තේ ම නැහැ. උබට ඔය lights කිහිපයක් පේලියට දාන්න වෙනව. Bike එක එන පාරට, නවත්ත තැනට වගේ. මොකද ඔය sensor එකේ range එකෙන් motion එක ගියපු ගමන් ඕක off වෙනවා. ඔහොම on off on off එකක් තියාගෙන වැඩ කරන්න බැහැනේ. සතෙක් හිටියත් පේන්නේ නැහැ. හොඳම දේ wifi module එකක් දාලා උබ ගෙදර ආවම Phone එකෙන් on කරන්න bulb එකක් දාගන්න එක. Gate එක ලඟදි online on කරන්න පුළුවන්. ගෙයින් එළියට ඇවිත් Online off කරන්න පුළුවන්.
    ------ Post added on Aug 23, 2023 at 3:40 PM
     
    • Like
    Reactions: NRTG

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    නිකන් හාඩ්වෙයා එකෙන් එකක් අරගෙන මම අර ගෙවල්වල හයි කරන door bell එකකට හයි කරලා තිබ්බා, රෑට සත්තු වත්තට එන එකට විසඳුමක් විදියට
    හොඳට වැඩ කරා
    හිටි ගමන් හේතුවක් නැතුවත් ඔන් වෙනවා
    ඒකෙ සෙන්සිටිවිටි එක සහ ලයිට් එක පත්තු වෙලා තියන වෙලාව ඇජස්ට් කරන්න පුලුවන්
    රැට විතරක් වැඩ කරන්නත් ඇජස්ට් කරන්න පුලුවන්
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    නිකන් හාඩ්වෙයා එකෙන් එකක් අරගෙන මම අර ගෙවල්වල හයි කරන door bell එකකට හයි කරලා තිබ්බා, රෑට සත්තු වත්තට එන එකට විසඳුමක් විදියට
    හොඳට වැඩ කරා
    හිටි ගමන් හේතුවක් නැතුවත් ඔන් වෙනවා
    ඒකෙ සෙන්සිටිවිටි එක සහ ලයිට් එක පත්තු වෙලා තියන වෙලාව ඇජස්ට් කරන්න පුලුවන්
    රැට විතරක් වැඩ කරන්නත් ඇජස්ට් කරන්න පුලුවන්
    කීයක් උනා ද? දන්න කියන බ්‍රෑන්ඩ් එකක් ද?
     
    • Like
    Reactions: NRTG

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,956
    8,194
    113
    Chilaw
    mama mulin zigbee sensor set ekak ekka sunoff basic switch damma,. eka hodata weda. eth dan ena bettery walin masayakwath hariyata duwanna behe, battery hoyanna giyama epa wenawa. original ena ekanam 6 month wage run karanna puluwan,

    passe mage imou cctv tika replace kala Bullet 2E walata. eke inbuild flash light tikath ena hinda shape.

    dan run wenne cctv motion eka detect unama alexa eken voice command ekai + sunoff switches tika ON wenawa 1 min walata. wenama bed eke pitipasse outdoor lights tika on wenna command eka set karapu SONOFF SNZB-01 Wireless Switch tiyenawa :) eka click eken serama lights tika on karanna puluwan.
     
    • Like
    Reactions: NRTG