1. Pissu_Matta

    යහපාලිතයන් අවංක ද?

    උඹෙ තර්කෙ විසංවාදයක්නෙ. උඹම කියනව දෙයක් වුනහම කතා කරල වැඩක් නෑලු. හැබැයි කතා කරන්නෙම වෙලා ඉවර වෙච්චි මහින්දගේ එව්වමයි. මේ ආණ්ඩුව කරන ඒව ගැන කතා නෑ. :lol: උඹව මේ ගොඩවල් 3න් කෝකට දාන්නද? :lol:
  2. Pissu_Matta

    විදුලිය බිඳ වැටීමත් රාජපක්‌ෂලාගේ වැඩක්‌

    :yes: ආණ්ඩුව කටට එන එන බොරුව කියනව. ඒකෙන් උන්ගෙ හෙලුව තවත් පේනව කියන එක උන්ට තෙරෙන්නෙ නෑ. :lol:
  3. Pissu_Matta

    ලීක් විඩියෝ

    තමන් නිදහසේ ඉන්නව කියන්නේ අනෙත් අයගේ නිදහසට අවහිර කරනව කියන එක නෙවෙයි. උපරිම නිදහසෙන් ඉන්න නම් උඹට යන්න වෙනව පරිසරයෙන් පිටතට. උඹ කරන කියන හැම දෙයක්ම කිසියන් සීමාවක් තුළ සිදුවෙන්න ඕන. ඒ සීමාව නීති රීති වලින් සළකුණු කරපු එකකට වඩා තමන්ගේ හිතේ ඇති හරි වැරැද්ද ගැන හැඟීම මත සිදුවෙන්න ඕන. සංස්කෘතිය...
  4. Pissu_Matta

    ලීක් විඩියෝ

    මස් කාලා වෙජිටේරියන් කිව්ව වගේ මෝල් කතාවක්නෙ බං ඒක. එකක් කරන ගමන් අනිත් දේ වෙන්නෙ නෑ. :frown:
  5. Pissu_Matta

    ලීක් විඩියෝ

    :( :yes:
  6. Pissu_Matta

    ලීක් විඩියෝ

    දැක්ක තැන අල්ලල පොලිසියට බාරදෙනන් ඕන ඕකුන්ව. ඕවට දඬුවම් කරන්න නීති තියෙනව.
  7. Pissu_Matta

    No Electricity and Water

    :rofl:
  8. Pissu_Matta

    No Electricity and Water

    ඔය දාල තියෙන්නෙ එකක්, ඒක කුමන්තරණයක්ලු :lol: :rofl:
  9. Pissu_Matta

    සේයා_ඝාතකයාට මරණ දඬුවම

    සේයා සඳෙව්මි දැරියත නිවන් සුව. :(
  10. Pissu_Matta

    ඉංජිනේරුවෝ වරද පිළිගනිති

    පහත් තැනින් යයි ගලා ජලේ කවුරු හරි මැරීගෙන වැඩකරන අපතයෙක්ට කෙළවලා දාල මුන් සුදනො වෙයි.
  11. Pissu_Matta

    හිටං

    :lol: මෙච්චර පුංචි ඇමති මණ්ඩලයක් එක්ක කොහොම හිටං වැඩ කරනවද මන්ද නේ? :lol:
  12. Pissu_Matta

    හිටං

    ඉතින් මචන් උඹලට චන්දෙට කලින් ප්‍රටිපත්ති ප්‍රකාශනේ හිටං කිව්වෙ ඕව තමා කරනවාය කියාල. දැන් අඬන්නෙ ඇයි බං? අපමණ අගයක් කීවෙ උඹලට නෙවෙයි, උන්ට. උඹල ඇඳගත්තට මොනව කරන්නද මචන්. :lol:වත්ත බද්දට දීල අස්සට දත නියෝගෙන හිටපල්ලා :lol:
  13. Pissu_Matta

    වැරද්ද මහින්දගේ .

    :lol: හදිස්සියේ වැස්සොත් එහෙම කියයි නේ මේගොල්ලො කුමන්ත්‍රණයක් පරාජය කරල වැස්සෙව්ව කියල? අර යුද්ධෙ කලේ මේගොල්ලොය කිව්ව වගේ?
  14. Pissu_Matta

    කීයක් කියන්නද?

    ටික කලක් ඕක අටවගෙන හිටපන් ඔතන... ඊට පස්සෙ මැනේජරයට කතා කරල ඕකෙම ජොබකට සෙට් වෙයන්. ඔය සිස්ටම් එක මේන්ටේන් කරගෙන, තව ෆීචස් එහෙම දාල ලියපන් ඉන්න ගමන්.
  15. Pissu_Matta

    හෙන_ගහපන්

    :lol: නටන්න බැරි එවුන් කියන්නෙම පොලව ඇදයි කියල නේ? :lol:
  16. Pissu_Matta

    මොනවද මේ වැල් වටාරම්

    මුලින්ම ආණ්ඩුව පෞද්ගලිකකරණය කලා නම් නරකද ඕයි? :lol:

    No contents