ලීක් විඩියෝ

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    එක නෙමෙයි සහෝ සංස්කෘතිය කියන්නේ. ලොකු මිනිස්සු කවද්ද සංස්කෘතියට වැඩ කලේ. ඒ මිනිස්සු හැමදාම කලේ සංස්කෘතිය විකුණගෙන කාපු එකනේ.
    lsanskurthiyata wada watinawa minussunta nidahase inna labenawanam. :cool:
     
    • Like
    Reactions: Optimus_Prime_42

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඔවු බන් සක්කිලි හැත්තක් රු3ට ඉන්ටර්නෙට් දෙන එකේ විපාක. ලීක් විඩියෝ ගැන නම් කෙසේ වෙතත් අර බස් වලයි ටොයිලට් වලයි ෆෝන් හොරෙන් විඩියෝ කරන උන්ගෙ නම් ඇට තලන්න ඕනෙ. බලපන් ගෑනුන්ගෙ ගවුම ආසෙන් සාය අස්සෙන් ෆෝන් එක ගහල වීඩියෝ කරල ඉන්ටර්නෙට් දාන අලුත්ම සීන් එකක් දැන් ඇවිත්.

    දැක්ක තැන අල්ලල පොලිසියට බාරදෙනන් ඕන ඕකුන්ව. ඕවට දඬුවම් කරන්න නීති තියෙනව.
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    වීඩියෝ එක එන්ජෝයි කරපල්ලා. කෙල්ලට රෙස්පෙක්ට් කරපන්.

    මස් කාලා වෙජිටේරියන් කිව්ව වගේ මෝල් කතාවක්නෙ බං ඒක. එකක් කරන ගමන් අනිත් දේ වෙන්නෙ නෑ. :frown:
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    lsanskurthiyata wada watinawa minussunta nidahase inna labenawanam. :cool:

    තමන් නිදහසේ ඉන්නව කියන්නේ අනෙත් අයගේ නිදහසට අවහිර කරනව කියන එක නෙවෙයි. උපරිම නිදහසෙන් ඉන්න නම් උඹට යන්න වෙනව පරිසරයෙන් පිටතට. උඹ කරන කියන හැම දෙයක්ම කිසියන් සීමාවක් තුළ සිදුවෙන්න ඕන. ඒ සීමාව නීති රීති වලින් සළකුණු කරපු එකකට වඩා තමන්ගේ හිතේ ඇති හරි වැරැද්ද ගැන හැඟීම මත සිදුවෙන්න ඕන. සංස්කෘතිය කියන්නේ අන්න ඒ හැඟීම සහ ඒ හැඟීම උඹේ හිතේ පැලපදියක් කරවපු දේ සියල්ල.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Ado ganunge redi assen phone dana ekek mata bus eke hambunoth nam uge lede hoda karala thama bussanne