මහින්ද කොහොමද මචන් එහෙම නාමල්ට තැන දෙන්නෙ? ඡන්දෙකින් පත්වෙන්නෙ නැතිව නාමල් නෙවෙයි මොකාට වත් ජනපති වෙන්න බෑනෙ. ඕක උඹලව අන්දන්න ගොතපු කතාවක් බං. තවත් ඕව කියන්නෙ ෆන් එකටද? ඔය කියන තරම් මර්ධනකාරී බලයක් මහින්දට තිබුනේ නෑ. සල්ලි විසිකරලා මහින්ද කියන්නෙ යකෙක් විදිහට පෙන්නුවේ කවුද කියලා දැන් රට ඉහගෙන කන...