1. Download_Now

    Campus Seniours ල අපිට ආදරේට කරන දේවල්

    Spy camera එකක් ගෙන්නන්ඩ ඕන.
  2. Download_Now

    Campus Seniours ල අපිට ආදරේට කරන දේවල්

    එත් මේ ලස්සනම කාලෙනේ. මුන්ගේ අමුතුම අදහස් තියෙන්නේ බන්. මුගේ වීරයෝ තමා අර සමාජවාදී කටින් බතල හිටවන වීරයෝ. අපේ වීරයෝ නම්, Buduhamuduruwo, Bill gates, වගේ නේ. මුන් වදින්නේ පුදන්නේ සමාජවාදී එවුන්ට. උනුත් රවල වවල කොන්ඩේ වවල එහෙම වෙන්ඩ යනවා.
  3. Download_Now

    Campus Seniours ල අපිට ආදරේට කරන දේවල්

    එක කියන්ඩ බා. මට case වෙනවා
  4. Download_Now

    Campus Seniours ල අපිට ආදරේට කරන දේවල්

    සුපිරි බන්. උන් කුහක නා. මුන්ට job එකකට වත් ගන්ඩ හොද නා හැත්ත. පුදුම කුහකයි.
  5. Download_Now

    Campus Seniours ල අපිට ආදරේට කරන දේවල්

    මස තුනක් කොහෙවත් යන හිකනල්ලු හින්ද නොගිහින් ඉන්ඩ
  6. Download_Now

    තේ ප්‍රශ්නයක්

    අනේ හු*ටි පලයන් යන්න
  7. Download_Now

    Campus Seniours ල අපිට ආදරේට කරන දේවල්

    නොකර හිටියොත් බලාගන්නම් කිවලු. උන්නේ වියදම් කරන්නේ Campus එකට
  8. Download_Now

    Campus Seniours ල අපිට ආදරේට කරන දේවල්

    උබලත් මෙහෙමද Campus ගියපු කලේ. මේකට එන්ඩද මේ වලි කන්නේ.
  9. Download_Now

    Campus Seniours ල අපිට ආදරේට කරන දේවල්

    Campus Seniours ල අපිට ආදරේට කරන දේවල් 1. හෙට ඉදන් රබර් සෙරෙප්පු දාගෙන එන්ඩ කිව. අපිට කණ්ඩ දෙන අම්ම තාත්ත, උගන්නන කතිකච්ර්ය වරුවත් ඇදුම් ගැන කතා කරේ නා. 2. Lectures තිබුනත් නැතත් උදේ හතේ ඉදන් හවස පහ වෙනකම් ඉන්ඩ කිව ගස් යටට වෙලා. මම part time job එකකුත් කරනවා. ඔකේ ලැගගෙන ඉන්ඩ කිවේ ආදරේටද...
  10. Download_Now

    හොද Forex PAMM Manager කෙනෙක් කියන්ඩකෝ?

    Equity එක කියාද? Balance එක withdraw කරන්ඩ බැනේ. Equity එකනේ withdraw කරන්ඩ පුළුවන්
  11. Download_Now

    හොද Forex PAMM Manager කෙනෙක් කියන්ඩකෝ?

    හොද Forex PAMM Manager කෙනෙක් කියන්ඩකෝ? හොද Forex PAMM Manager කෙනෙක් කියන්ඩකෝ? $500 දාල මාසෙට කියක් හොයන්ඩ පුළුවන් වෙයිද? ප්‍රසිද්ධියේ කියන්ඩ බැරි නම් PM හරි කරන්ඩ. හැබැයි අමාරුවේ දාන්ඩ නම් එපා. මේ දවස් වල ගේ හදනවා, Campus යනවා. මම මුන්ව try කරා, balance එක වැඩි වෙනවා, එත් Equity එක අඩු වෙනවා...
  12. Download_Now

    දෙමාපිය පදවිය මාකටින් වලට පාවිච්චි කරන ම&#3538

    Ok, කරගනිල්ලකෝ මන් නැතුව. :angry:
  13. Download_Now

    දෙමාපිය පදවිය මාකටින් වලට පාවිච්චි කරන ම&#3538

    මන් Call එකක් දීල ගේමක් දෙන්ඩද? හාද?
  14. Download_Now

    Sanuka Saragaye Live In Nelum Pokuna

    බුදුහාමුදුරුවෝ කියල තියෙනවා කාන්තාවන් තමයි තමන්ගේ රුපයට ගොඩක් ආශා කරන්නේ. දැන් පිරිමිත් අරක මේක එල්ල ගත්තහම උන් පොන්නොයෝ. ගනුත් නෙමේ පිරිමිත් නෙමේ. මට මන් ගැන සතුටුයි මචන් ඒ අතින්
  15. Download_Now

    Sanuka Saragaye Live In Nelum Pokuna

    මොකක්ද බන් මේකේ තේරුම. එක පදෙකට එක පදයක් ගැලපෙන්නේ නෑනේ. :baffled: වික්ටර් 16 කෙල්ලෙක් බැන්දත් පුදුම වෙන්ඩ ඕන නැ මුන් වගේ එවුන් ඉන්න කම්. :) පුළුවන් නම් එකෙක් කියපල්ලකෝ මේකේ එකට ගැලපෙන පද දෙකක් නිය රටා.. මවනවා.. අපතරේ… වූ කතා :oo: රැය පුරා උණුහුමේ මල් පෙති තලා… :no: සයනයක් නිදනවා මේ රැය අපගේ...
  16. Download_Now

    වික්ටර් රත්නායකට බනින අයට

    වික්ටර් රත්නායකට බනින අයට Rowan Atkinson, 60, 'moves girlfriend Louise Ford, 32, into his £4.65m London cottage' - just WEEKS after his divorce Rowan Atkinson has reportedly moved in with his girlfriend of two years, Louise Ford. The Sun reports that the 60-year-old funnyman is shacking up...
  17. Download_Now

    PayPal $138 Available

    PayPal salli ganda epa bola

    No contents