හොද Forex PAMM Manager කෙනෙක් කියන්ඩකෝ?
හොද Forex PAMM Manager කෙනෙක් කියන්ඩකෝ?
$500 දාල මාසෙට කියක් හොයන්ඩ පුළුවන් වෙයිද?
ප්‍රසිද්ධියේ කියන්ඩ බැරි නම් PM හරි කරන්ඩ.
හැබැයි අමාරුවේ දාන්ඩ නම් එපා. මේ දවස් වල ගේ හදනවා, Campus යනවා.
මම මුන්ව try කරා, balance එක වැඩි වෙනවා, එත් Equity එක අඩු වෙනවා. අනේ මන්ද
https://my.hotforex.com/en/pamm/showDetail.html?managerID=1118839
https://my.hotforex.com/en/pamm/showDetail.html?managerID=1123215
ලොකු උදව්වක්.
ස්තුති