private තැන් වල job නම් ඕනෑම නෑ බන්. බැංකුවක් වගේ ලොක්ක පවා නීතියට වැඩ කරන ලොකු තැනක් නම් කමක් නා.
මම වැඩ කරපු තැන boss එකා මම අපේ තාත්ත සනීප නා කිව්වහම නිවාඩු දෙන්ඩ අදිමදි කරා, උගේ බල්ලා සනීප නැති වෙලා car එකේ දාගෙන මහා දවල් පේරාදෙණියේ ගෙනිහින් ආව. මට එදා තමා එපා උනේ. මම උට පොල්ල තියල පන්න...