මමනම් දැක්ක ප්‍රධානම දෙයක් තමා දෙන්නම තමන්ගේ ඇත්ත ජීවිතේ ඔන්ලයින් ජීවිතෙත් එක්ක පටලව ගත්ත එක. දැනුම් තේරුම් ඇති කිඹුල් ලොක්ක වගේ කෙනෙක් ත්‍රෙඩ් එක දාපු (පෙන විදිහටනම් ජීවිතේ වැඩි අත්දැකීම් නැති පොඩි එකෙක් වෙන්න ඕනේ) කෙනෙක් එක්ක තමන්ගේ තත්වෙට නොගලේපෙන දෙයක් කරන්න ගිය එක මෝඩ කමක්. මේ හා සමාන දෙයක්...